පැය එකයි විනාඩි අට ඇතුලත කියන බොරු මොනවද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිතල බලන්න මම කලා මම තමයි කෙරුමා කිව්වට තමන්ගේ ගෙදරට ඇවිත් ගහල ගියාවගේනේ කොළඹ HQ infiltrateකරල මේම ඇටෑක් එකක් දුන්නම, රයිඩර්ගේ ක්ෂණික ඇක්ෂන් එක නිසා බේරුනා, වෙනස් ඈන්ගල් එකක් දෙන්නං ඇයි බඩදරු අම්ම කෙනෙක් වගේ, ඒ කෙනාට මොකක් හරි connectionඑකක් තිබුනද නැත්ද ? primary defences පහුකරගෙන එන්න මොකද ඔතනට බස් එකෙන් බැහැල හිටන් ඉන්න පුලුවන් තැනක් නෙවෙයිනේ. ඕන කෙනෙක්ට දුර්වල තැන් තියනවා සල්ලි වෙන්න පුලුවන් ගෑණුවෙන්න පුලුවන්, ඒවා exploit කරන්න පුලුවන්.
    එතකොට හමුදාපති වෙලා බොහෝම ටික කාලයයිනේ. වෙනස්කම් කරලා තිබුනේ නෑ.. පසුපෑදිකරු මලාට රයිඩර් මෑරිලා නෑ. ඉස්සරහා බයික් එකේ ගිය දෙන්නම මෑරිලා. හිටගෙන ඉන්නකොට තමා පුපුරලා තියෙන්නේ. බිම වෑටිලා හිටපු වෙලාවේ පිපිරුවා නම් හානිය ඔයිට වඩා අඩු වෙනවා. ඕන තරම් ආරක්ෂාවේ දුර්වල තෑන් තිබ්බා. ඒ ඔක්කොම ගාණට වහපු හින්දා තමා කොළඹ බෝම්බ යන එක නතර වුනේ. හමුදාවෙ බුද්ධි අන්ශ වල එවුන්ව හිරේ දෑම්මාට උන් තමා ඒ සේරම කලේ.. බෝම්බ කාරයෝ, උන්ගේ හෑන්ඩලර් ලා නවාතෑන් දෙන එවුන්ගේ ඉදලා මුලු නෙට්වර්ක් එකම මෑරුවේ. මිනිහා අවුරුදු තුනෙන් ගහලා ඉවර කලා.. නියම ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක කලා..