kiyewwama nikan vikarai wage. TFS![]()
එකපාරටම කියෙව්ව ගමන් එහෙම තමා බං මං කියනවට නිකමට වගේ කරලම බලහන්කො මොකෝ සල්ලි යනවා කියලා ඈ
.....මට රෙප් ඕනෙ නෑ එකෙක් හරි මේක කරලා බලලා ප්‍රතිඵලයක් ගත්තනං ඇති...එකෙක් හරි කරලා බැලුවනං උබලගෙ අත්දැකීම දාපන් මේකෙ අනිත් උන්ටත් දැනගන්න

මම ඒක ගත්තෙ උදාහරණයක් විදිහට විතරයි උබට ඕනෙනං අලි කන් පතෝල කරල් හරි මවාගනිං

