පැය භාගෙන් අමිහිරි මතක මකමු...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    kiyewwama nikan vikarai wage. TFS :)

    එකපාරටම කියෙව්ව ගමන් එහෙම තමා බං මං කියනවට නිකමට වගේ කරලම බලහන්කො මොකෝ සල්ලි යනවා කියලා ඈ:baffled:.....මට රෙප් ඕනෙ නෑ එකෙක් හරි මේක කරලා බලලා ප්‍රතිඵලයක් ගත්තනං ඇති...එකෙක් හරි කරලා බැලුවනං උබලගෙ අත්දැකීම දාපන් මේකෙ අනිත් උන්ටත් දැනගන්න
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    phobia scene ekath dapiyako :dull::dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    phobia scene ekath dapiyako :dull::dull:

    එකෙක් හරි මේක කරලා ප්‍රතිඵලයක් ගත්තා කියලා උගෙ අත්දැකීම දැම්මොත් දානවා නැත්තං දාල තේරුමක් නෑ බං මම රෙප් බලාගෙන නෙවෙයි පු# ඉරාගෙන මේවා කොටන්නෙ මේකෙ එවුන්ට වැඩක් ගන්න අඩුමගානෙ එකෙක්වත් වැඩක් ගන්නැත්තං කොටන එකත් අපරාදෙ බං
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    එකෙක් හරි මේක කරලා ප්‍රතිඵලයක් ගත්තා කියලා උගෙ අත්දැකීම දැම්මොත් දානවා නැත්තං දාල තේරුමක් නෑ බං මම රෙප් බලාගෙන නෙවෙයි පු# ඉරාගෙන මේවා කොටන්නෙ මේකෙ එවුන්ට වැඩක් ගන්න අඩුමගානෙ එකෙක්වත් වැඩක් ගන්නැත්තං කොටන එකත් අපරාදෙ බං

    yako mata patta phobias godak thiyanawa ban
    ekayi kiwwe
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    mata kiyapan ai mekata booru kan carrot alama mawa ganna kiyanne? eka theory ekakda ?

    නෑ බං :lol: මම ඒක ගත්තෙ උදාහරණයක් විදිහට විතරයි උබට ඕනෙනං අලි කන් පතෝල කරල් හරි මවාගනිං
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අවුරුදු විසි විසිතුනෙන් විසි දෙකක් මකන්න පුලුවන්ද?
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    plz phobia nathi karaganna hati danawada,,loku udauwak,,mata usa than walata naginna baya thiyenwa,,mata eka manasika wadayak..oyage article eka kiyewwa,,eka godak useful..thanx