Ow. Habai yaluwoth ekka yana nisa aulak naohoma kaala wadak na ban. badapirunama appiriyai kaawe aparaade kiyala hithenawa. athe gahanawa wage thamai.
ehinda nawaththanna ona epawenna kalin, ethakota thamai kapu eke rasa thiyenne
Aththak unge fb page eken gaththemeka boruwak
කොලෙස්ටරෝල් කොච්චරක් වැඩිවෙයි ද? ප්‍රෙෂර් කොච්චරක් වැඩි වෙයිද? කියලා කෑවට පස්සෙ කල්පනා කරන්නකො.![]()
![]()
ඔහොම හිතුවොත් ජීවිතේට මොකුත් කන්න වෙන්නේ නෑ ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මොන මොනව හරි කන්න ඕන එක එක රෙසිපිවල කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිත දේවල්ම කෑවත් අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් කලාතුරකින් කෙනෙක්කොලෙස්ටරෝල් කොච්චරක් වැඩිවෙයි ද? ප්‍රෙෂර් කොච්චරක් වැඩි වෙයිද? කියලා කෑවට පස්සෙ කල්පනා කරන්නකො.![]()
![]()
ehema ekak ne ban okoma karma.karma good nan daily mac kewath marenne ne.karma bad nan rotiyak kewath leda wela marenawaකොලෙස්ටරෝල් කොච්චරක් වැඩිවෙයි ද? ප්‍රෙෂර් කොච්චරක් වැඩි වෙයිද? කියලා කෑවට පස්සෙ කල්පනා කරන්නකො.![]()
![]()
පීට්සා කන්න තරම් වත්කමක් කොහොමත් නෑ මහත්තයො, මට. ඒ හින්දා අවුලක් නෑ ඉතින්.ඔහොම හිතුවොත් ජීවිතේට මොකුත් කන්න වෙන්නේ නෑ ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මොන මොනව හරි කන්න ඕන එක එක රෙසිපිවල කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිත දේවල්ම කෑවත් අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් කලාතුරකින් කෙනෙක්

පීට්සා කන්න වත්කම්ක් ඕන වෙන්න පීට්සා කියන්න ලක්සරි කෑමක් ද බං මම කතා කරේ පීට්සා ගැන නෙවෙයි අපි කන සීනි ඇටේ ඉඳන් එලවලු පළතුරු හැමදෙයක්ම දැන් වස හැබැයි අපි ඉඳලා හිටලා කන දේවල් ගැන ඕනාවට වඩා හිතන්න යනවා වැඩි සැපත් නැති වැඩි දුකත් නැති මැද මාවතේ යනවා එච්චරයිපීට්සා කන්න තරම් වත්කමක් කොහොමත් නෑ මහත්තයො, මට. ඒ හින්දා අවුලක් නෑ ඉතින්.![]()
ඕව්, ඒකනම් ඉතින් ඇත්ත තමයි.පීට්සා කන්න වත්කම්ක් ඕන වෙන්න පීට්සා කියන්න ලක්සරි කෑමක් ද බං මම කතා කරේ පීට්සා ගැන නෙවෙයි අපි කන සීනි ඇටේ ඉඳන් එලවලු පළතුරු හැමදෙයක්ම දැන් වස හැබැයි අපි ඉඳලා හිටලා කන දේවල් ගැන ඕනාවට වඩා හිතන්න යනවා වැඩි සැපත් නැති වැඩි දුකත් නැති මැද මාවතේ යනවා එච්චරයි

ow issara time limit naha ra wenakan kanna puluwan.. unlimited lime juice dunne..issara nan 30min ne.paya 3k hari kanna puluwan.pizza wati hanganawa mr bean wage potchi asse