පැය භාගෙන් කොච්චරක් කන්න පුලුවන් වෙයිද

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    IMG-20230225-WA0001.jpg
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ohoma kaala wadak na ban. badapirunama appiriyai kaawe aparaade kiyala hithenawa. athe gahanawa wage thamai.
    ehinda nawaththanna ona epawenna kalin, ethakota thamai kapu eke rasa thiyenne
    Ow. Habai yaluwoth ekka yana nisa aulak na 🤣🤣🤣 pizza hut එකට පාඩු කරන්න තමා හිතන් ඉන්නේ බලමුකෝ මොනවා වෙයිද කියලා.

    meka boruwak
    Aththak unge fb page eken gaththe
    ------ Post added on Feb 25, 2023 at 8:19 PM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    කොලෙස්ටරෝල් කොච්චරක් වැඩිවෙයි ද? ප්‍රෙෂර් කොච්චරක් වැඩි වෙයිද? කියලා කෑවට පස්සෙ කල්පනා කරන්නකො. 🥲 😌
    ඔහොම හිතුවොත් ජීවිතේට මොකුත් කන්න වෙන්නේ නෑ ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මොන මොනව හරි කන්න ඕන එක එක රෙසිපිවල කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිත දේවල්ම කෑවත් අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් කලාතුරකින් කෙනෙක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    කොලෙස්ටරෝල් කොච්චරක් වැඩිවෙයි ද? ප්‍රෙෂර් කොච්චරක් වැඩි වෙයිද? කියලා කෑවට පස්සෙ කල්පනා කරන්නකො. 🥲 😌
    ehema ekak ne ban okoma karma.karma good nan daily mac kewath marenne ne.karma bad nan rotiyak kewath leda wela marenawa
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ඔහොම හිතුවොත් ජීවිතේට මොකුත් කන්න වෙන්නේ නෑ ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මොන මොනව හරි කන්න ඕන එක එක රෙසිපිවල කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිත දේවල්ම කෑවත් අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් කලාතුරකින් කෙනෙක්
    පීට්සා කන්න තරම් වත්කමක් කොහොමත් නෑ මහත්තයො, මට. ඒ හින්දා අවුලක් නෑ ඉතින්. :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    පීට්සා කන්න තරම් වත්කමක් කොහොමත් නෑ මහත්තයො, මට. ඒ හින්දා අවුලක් නෑ ඉතින්. :(
    පීට්සා කන්න වත්කම්ක් ඕන වෙන්න පීට්සා කියන්න ලක්සරි කෑමක් ද බං මම කතා කරේ පීට්සා ගැන නෙවෙයි අපි කන සීනි ඇටේ ඉඳන් එලවලු පළතුරු හැමදෙයක්ම දැන් වස හැබැයි අපි ඉඳලා හිටලා කන දේවල් ගැන ඕනාවට වඩා හිතන්න යනවා වැඩි සැපත් නැති වැඩි දුකත් නැති මැද මාවතේ යනවා එච්චරයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    පීට්සා කන්න වත්කම්ක් ඕන වෙන්න පීට්සා කියන්න ලක්සරි කෑමක් ද බං මම කතා කරේ පීට්සා ගැන නෙවෙයි අපි කන සීනි ඇටේ ඉඳන් එලවලු පළතුරු හැමදෙයක්ම දැන් වස හැබැයි අපි ඉඳලා හිටලා කන දේවල් ගැන ඕනාවට වඩා හිතන්න යනවා වැඩි සැපත් නැති වැඩි දුකත් නැති මැද මාවතේ යනවා එච්චරයි
    ඕව්, ඒකනම් ඉතින් ඇත්ත තමයි.:yes: :)