පැය 7 ක් දිනකට නිදා ගන්න

119elakiri

Active member
  • දැනට පැය 12 නිදාගන්නවා..:baffled:ඒක තව ටිකක් වැඩි කරොත් මල මගුලක් වෙන්නෙ:rolleyes:

    යකෝ උබ මෑරෙන්නෙ අදික රුදීර පීඩනයට නෙවේ අවම රුදිර පීඩනය හෑදිල :D:D.තව ටිකක් නිදාගනින්.;)
    11.gif

     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වැදගත් මචන්. හොද වෙලාවට මම නම් 6.30ක් වගෙ නිදා ගන්නවා:yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් බන් මේ දවස් වල ජොබක් එහෙම හොයනව..:yes:ඊට පස්සෙ ඉතින් රෙන්නවත් වෙලාවක් නැනෙ..:angry::baffled:

    :lol::lol: ඒක නම් ඇත්ත. කසාදයක් බැඳ ගත්තම එහෙමවත් නිදා ගන්න වෙන්නේ නෑ. :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Good Post saho..TFS:yes:

    Good Post! :)

    වැදගත් මචන්. හොද වෙලාවට මම නම් 6.30ක් වගෙ නිදා ගන්නවා:yes::yes:

    sira ban :/



    තව ටිකක් නිදාගනින්.;)
    11.gif



    keep it up

    :):) :yes::yes: :D:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mama dan aurudu 5ka idan paya 5-6 .

    මම 5 ට අඩුයි බං උපරිම පහයි. කැම්පස් ගියදා පටන් දැන් ජොබ කරන කාලේ වෙනකන්ම. දුක තමයි. :(:(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කලු පූසා;17976450 said:
    budu hamuduruwo peya 2i nidagaththe. hebei yoga krama ehema bawitha karalu. manasata stress ekak nehe baawana karana nisa

    ඒ බුදු හාමුදුරුවොනේ බං. උන්වහන්සේව සම කරන්න පුලුවන් ජගතෙක් මේ මුලු විශ්වයේම නැහැ. උන් වහන්සේ උඹ කිව්වා වගේ භාවනාවෙන් ඒ තත්ව පාලනා කරගෙන තියෙනවා. අපිත් භාවනාවට හුරු උනොතින් පැය 4 ක නින්දක් සමහර විට ප්‍රමාණවත් වේවි. :yes::yes: