...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...

    ...පැරණි ඉලෙක්ට්‍රොනික් උපාංග...

    වැන්ග් කැල්කිවුලේටරය - Wang Calculator​
    Wang-520.jpg

    කැල්කිවුලේටරය කුඩාවෙමින් හා නැවත කුඩාවෙමින් වර්තමානය වන විට ජංගම දුරකතනයේ මෘදුකාංගයක් බවටත් පත් වී තිබේ.නමුත් 50 දශකයේදී පැමිණි මේ වැන්ග් කැල්කිවුලේටරය(Wang Calculator) එකල නම් මහා අශ්චර්යක්ම විය.නමුත් වර්තමානයේ මෙම වැන්ග් කැල්කිවුලේටරය දක්නට නොමැත.​

    ඇනලොග් ටෙලිපෝනය - Analog Telephone​
    oM2M9s2.png

    මෙම ඇනලොග් ස්ථාවර දුරකථනය අද අපට දැකගත හැක්කේ පැරණි චිත්‍රපටයකින් පමණි. වසර කිහිපයකට පෙරාතුව සීමිත නිවාස කිහිපයක හා නගරයේ තැපැල් කන්තෝරුවේ වැජබුනු මේ දුරකථන රාජයා දැන් බාවිතයේ නොමැත.​

    අතේ ගෙනියන රූපවාහිනිය
    CH0wHzG.png

    මේ කුඩා ජංගම රූපවාහිනිය ලංකාවේනම් එතරම්ම ජනප්‍රිය වුනේ නැ එයට හේතු වුනේ සංඥාවන් ග්‍රහණය කරගැනීමේ දුර්වල තාවයත්, අධික මිලත් නිසයි.කෙසේ වුවත් ජංගම දුරකතනවලටත් රුපවාහිනිය පැමිණීමත් සමගම මේවායේ වදකත් කම නැතිව ගියා.​

    වොල්ක්මන් - Walkman Player​
    9JuOU0u.png

    එකල සිහින ලයිස්තුවේ ඉහලම ස්ථානයක වජබුනු වොක්මන් එක වර්තමානයෙනම් එතරම් අගයක් නොපෙන්වයි. MP3 දාවකයන් හා අයිපොඩ් ජංගම දුරකථන ආදිය නිසා වොල්ක්මන් උපාංගය අබාවයට යමින් පවතිනවා.

    ඩිස්ක්මන් - discman​
    FmEXYmi.png

    1984 සිට තවම මෙය බාවිතයේ පැවතුනත් අයිපොඩ් හා අනෙකුත් ගීත දාවකයන් නිසා මෙය ඉවතට යමින් පවතී.​

    CRT මොනිටරය​
    monitor-dell-19-crt-m993s-11900-MLM20050645744_022014-O.jpg

    තවමත් බාවිතයේ පැවතුනත් ක්‍රමයෙන් බාවිතයෙන් ඉවත්ව යන්නකි.​

    ...තවත් මෙවැනි වැදගත් නුලකින් හමුවෙමු... :cool:

    ...ස්තුති...:)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    patta machan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇනලොග් ටැලිපෝන් නේ තාමත් ලංකාවෙ තියෙන්නෙ ? :eek: :eek:
    slt එකෙං එහෙම කෝල් ගන්න ඒව digital ක්‍රමේට නෙමේ නේ සම්ප්‍රේශණය කරන්නෙ ? :confused: :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks bro
    ඇනලොග් ටෙලිෆෝනය, CRT මොනිටරය, වොල්ක්මන්.
    කියන දේවල් අපේ ගෙදර තියනවා. ඒ හැම එකක්ම වැඩ කරනවා නමුත් පාවිච්චි කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Franklin EK

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thanks bro
    ඇනලොග් ටෙලිෆෝනය, CRT මොනිටරය, වොල්ක්මන්.
    කියන දේවල් අපේ ගෙදර තියනවා. ඒ හැම එකක්ම වැඩ කරනවා නමුත් පාවිච්චි කරන්නෙ නෑ.
    අපේ කාලේ ස්වර්ගරාජ්ය, vengaboys, MJ, Backstreet boys, Aqua, BonnyM අයියො ඒ කාලේ වොක්මන් එකේ ඔඩියො කැසට් පට්ට ගැහුවා. අපේ තාත්තලගේ කාලේ (දැනටත් තියේ ) LD ඩිස්ක් ප්ලයර් එකක්. රොටි තැටිය වගේ. තව එල්ටන් ජොන්, එල්විස් ගේ එහෙම රෙකොඩ්ස් තිබ්බා සැහෙන්න.
     
    • Like
    Reactions: Franklin EK

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    වැන්ග් කැල්කිවුලේටරය - Wang Calculator ඇරෙන්න අනිත් හැම එකක්ම පාවිච්චි කර ඇත....