ලස්සන ඉතිහසයක් , වටිනා ඉතිහසයක් මෙහි තිබෙනවා. ඇත්තටම ඔය කාසි රැජින ටයිම් ට්‍රැවල් කරපු කාලෙ ගහපු කාසි. ඔය කාසි ඇමෙරිකාවේ නාශා ආයතනයෙන් හොයනවා රැජින කාලය හරහා ගමන් කලේ කොහොමද, ඒ සදහා අවශ්‍ය සාක්ශි මේ කාසි වලින් හොයාගන්න පුලුවන්ද කියලා. රැජින 1817දී ඉපදිලා, 1837 දී රැජින වූවයින් පසුව තමයි මේ කාලයන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නෙ. පසුව එය හරහා 1700 වර්ශයේ ඕලන්ද රටට ගොස් එහි අභිශෙක ලබා රැජින වී එහිදී මෙම කාසි නිර්මානය කර නැවත 1845දි එංගලන්තයට නැවත පැමිනිලා තිබෙනවා. නමුත් මෙම කාලයන්ත්‍රය එංගලන්තයේ තබා ගැනීමට ආරක්ශා රහිත බැවින් එම යන්ත්‍රය සහ කාසි ලංකාවට (එවකට සිලෝන්) දිවයිනට 1847 හොර රහසේ එවලා තියෙනවා. 1848 ඌව වෙල්ලස්ස කැරෙල්ලේදී උතුවන්කන්දේ සරදියෙල් විසින් මෙය පැහැරගෙන විනාස කරලා තිබෙනවා. කාසි දුප්පතුන් අතර බෙදා දී තිබෙනවා. මෙම කාසි වල කාල යන්ත්‍රය හරහා ගමන් කිරීමේදී කිරනක් (අද භාශවෙන් පන්සන්) ගබඩා වෙලා තියෙනවා. මෙයින් නැවතත් කාල යන්ත්‍රය නිර්මනය කිරීමට හැකියාව පවතින බව නාශා ආයතනය විස්වාස කරනවා. එම කාසි ලන්කාවේ විතරක් ශේශව පවතින නිසා ඔව්න්ගේ ඒජන්තවරු මේ කොරෝනා සමයේදී පවා ඇවිත් ලන්කාව පීර පීර හොයනවා. වීඩියෝ නම් තිබේ. නමුත් ගත්ත එකෙක් සහ දීපු එකෙක් බෙහෙතකට වත් නැත.