පැරණි කෝච්චි පාරවල්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පැරණි කෝච්චි පාරවල්

    ඡායාරූපකරණය ලෝක ගමනාගමන කොමිසමේ William Henry Jackson විසින්.

    1894දී බණ්ඩාරවෙල දුම්රිය මාර්ගය හා මහාමාර්ගය
    highway-and-railway-near-banderawilla.jpg



    ඔහිය දුම්රිය ස්ථානය
    ohiya-railway-station-taken-in-1894.jpg



    ඔහිය දුම්රියපල ආසන්නයේ පැරණි ඩක්කු
    riding-on-the-railroad.jpg



    ඔහිය දුම්රියපල බිම්ගෙවල්
    tunnels-on-the-railway-near-ohiya.jpg



    කොළඹ නුවර දුම්රිය මාර්ගය 1910දී ඡායාරූපකරණය Plâté සමාගම විසින්
    ceylon-hill-railway-to-kandy.jpg


    colombo-to-kandy-railway-ceylon.jpg


    view-on-the-railway-columbo-to-kandy-ceylon.jpg



    වාෂ්ප දුම්රියක්
    Steam%20train%201910%20Colombo_%20Ceylon.jpg



    කොළඹ නුවර දුම්රිය මාර්ගයේ බිම්ගෙයි ඉදිකීරීම් 1860
    19-no-9-tunnel.jpg


    6-colombo-kandy-railway-line.jpg


    11-colombo-kandy-railway-line.jpg


    10-lions-mouth.jpg



    කඩුගන්නාව දුම්රිය මාර්ගය
    3_railway-station.jpg




    කෝච්චි පෙරේරා තරහාවෙයිද දන්නේ නෑ, :rofl:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා

    කෝච්චි පෙරේරා තරහාවෙයිද දන්නේ නෑ, :rofl:

    ඒකනම් ඇත්ත මිගාර..
    අර පෙරේරාගේවැඩේ මිගාරයා කලා වගේ
    කියලා තමයි කියන්න වෙන්නේ....

    කොහොම උනත් හොදයි මිගාර
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම හිතන්නේ මම ඕක කලින් දැක්කා වගේ මතකයි......
    කමක් නැහැ එල එල....
    අපි මේ සයිට් එක එලකිරි . කොම් නැතුව කෝච්චි.කොම් කියලා දැම්මනම් හරි නේ,...!
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි... යාලුවා ගොඩක් වටින පින්තුර ටිකක්...
    මේ පින්තුර වල තියන තැන් ගැන අද හිතලා බැලුවම හිතාගන්නත් අමාරුයි.. :shocked: ගොඩක් වෙනස් වේලා... :yes:
    rep + ;)
     
    පොස්ට් එක දැක්ක ගමන් මම හිතුවෙ පෙරෙරගෙ වැඩක් කියලා එ තරමට උ කොච්චි වලට සම්බන්දයිනෙ

    කොහොම උනත් නියම ෆොටොස් ටික, ඇත්තටම දුර්ලබයි

    ඔන්න අපිත් රෙප් දුන්නා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    හා හා කෝච්චි මිගාර කෙනෙක්වත් පහල වෙනවද හලි හලි
    එල එල හෙනම පරණ සෙට් එකක් මචෝ ගොඩක් වටිනව තවත් පරණ වෙන තරමට මේවල අගය කියල නිම කරන්න බැරි වෙයි

    බොහොත් කුෂ්හේ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොස්ට් එක දැක්ක ගමන් මම හිතුවෙ පෙරෙරගෙ වැඩක් කියලා එ තරමට උ කොච්චි වලට සම්බන්දයිනෙ

    කොහොම උනත් නියම ෆොටොස් ටික, ඇත්තටම දුර්ලබයි

    ඔන්න අපිත් රෙප් දුන්නා

    Kochchchi Migara Ban :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකනම් ඇත්ත මිගාර..
    අර පෙරේරාගේවැඩේ මිගාරයා කලා වගේ
    කියලා තමයි කියන්න වෙන්නේ....

    කොහොම උනත් හොදයි මිගාර


    උබත් කෝච්චියට නැගල වගේ

    :lol::lol::lol:

    පොස්ට් එක දැක්ක ගමන් මම හිතුවෙ පෙරෙරගෙ වැඩක් කියලා එ තරමට උ කොච්චි වලට සම්බන්දයිනෙ

    කොහොම උනත් නියම ෆොටොස් ටික, ඇත්තටම දුර්ලබයි

    ඔන්න අපිත් රෙප් දුන්නා

    Kochchchi Migara Ban :P


    එල එල කොච්චි 2 දැන්:lol::lol::lol::lol:

    :angry::angry::angry:
    මම ආසම නැති ගමනාගමනය තමයි කෝච්චිය..:lol: