ela macho
kochchi perera mokuth kiwwe nadda
rep2+

Ela Migaraya,,Hemada ma wage uben maxa vedak
A mmachhoo Mama ubata kiyannamai Hitiye ubala ge kade nam badu mmara ganam ban..api Ek Kiyalawath shape Ekak ganna Berida Ban ...![]()

මෙන්න මේවා තමා නියම වැඩ කියන්නේ ... අපේ උන්ට දැන් සමතලා බිම් කඩකවත් රේල් පාරක් දාගන්න බෑ තාම (අවතක්සේරු කරනවා නෙමේ .. උවමනාවක් නැති කම ) ... කොළඹ කතකරගම ඉදිකිරීම් ඉබි ගමනේ ... මෙව්වා දැක්කම පුදුම හිතෙනවා .... හොඳ පින්තූර එකතුවක් ...
ඔන්න පුදුමයි රෙප් දෙන්න පුළුවන් උනා


එක්දහස් අටසිය ගනන් වලට ගියා වගේ දැනුන...... එලමකිරි ......................

