පැරණි පෙම්වතී.
කාලෙකට පස්සේ සූටි ආතල් කථාවක් මතක් උනා..ආතල් කිව්වට ආතල් නෙවේ..සත්‍ය කථාවක් පුතී... දුවී...
දැම් මේමයි..මේ දවස් වල බුකිය පුරාම එක එකා බෝඩ් උස්සන් ඉන්වනේ අරු මේක කරා,මේක ඉස්සුවා,අනාථ කරා..එක විකාරයයි...ඕක පොඩි මානසික සීන් එකක්..
කොමහරි ඔවිවා දැක්කම පොඩි පරණ ස්ටොරිය සුටුස් ගාල මගේ SSD එකෙන් ලොඩ් වෙලා පුල් මාවලස් සීන් එකක් මිටර් උනා...කාලේ හරියටම 2015 ජනවාරි මාසේ අග..පෙබරවාරි මුල..
අතිත කතාව කෙටියෙන් මේමයි. දැං ඕං අර සිගිති කාලේ කෙල්ලෙක් දැක්කම ලවි කියලා හිතන මාන්ජමික මානසිකත්වයේ පස්සේ..ඒ කියන්නෙ උස්ස් පෙල පසු සමයේ..ලියලා රිසාල්ට් එනකම් බලං ඉදපු කාලේ, 2009 අවුරුද්දේ අග, 2010 මුල.. ඕං ඔය කාලේ දෙයියනේ කියලා මාත් පටන් ගත්තා පුල් රොමැන්ටික් ලව් ස්ටොරියක්.. කෙල්ල දඹුල්ලෙ.. මං පුරෙ.. මේක කොච්චර රොමැන්ටික්ද කියනවනම්..ඩයලොග් මොබිටෙල් තෘෘ තමා ලව ගලා ගලා ගියෙ එකෙන්ම..හම්බෙන එක කියන්නෙ ඉතිම් හෙන ප්ලෑන්ස් ගහලා මාස්ටර් මයින්ඩ් දෙන්න ඕන ගෙමක්..දෙයියනේ කියලා ඒම හම්බුනාමත් ආයේ ඉතිම් රොමැන්ටික් ටොක්ස්ම ඉසූ කර කර ඉන්න බෑනේ යකො...ආයේ මොකෝ රහත් වෙලා ඈ.. හාද..
කෝම හරි බොක්කෙන්ම බදිනොමයි කියලා තිබ්බ ලව හින්දා ඉතිම් ඕම ඉතිම් අපේ ලව ගලන් ගියා..ඔවර් ද ෆොන් ලව් කරනෝ.. හම්බුනාම..ලව්යි..කොටුයි සේරමයි.. දැං ඉතිම් මේ හෙන සිරා ටයිප් එකේ ගලන් යන ෆුල් මැචුවර්ඩ් ලවක් නිසා ආයේ ඉතිම් අර මුල් කාලේ වගේ පිස්සෙක් පිස්කේ වගේ ෆොන් චෙක් කරන්නයි, පැයෙන් පැයට SMS අප්ඩේට් දාන එකයි කොටින්ම අර සිගිති ලව් වල වගේ සීන් ඒම හලලා දාලා ෆුල් මැචුවර්ඩ් ටයිප් එකේ ඕම ඉතිම් හිටියා..ඕම ඉද්දි 2013 මැද කෙල්ල කැම්පස් ආව..ඌවේ.. මං විවෘත්තෙ BTECH කරනවා..ඕං දැම් හම්බෙන්න පුලුවන් කාලේ හම්බෙන්න බෑ..ඇයි යකෝ කිලෝමිටර් බර ගානක් බස් ට්‍රැවල්..ඒක කමක් නෑ කිමුකො.. ජුන්ඩො වෙලා ඉන් කාලේ තෙලට නොගියොත් සින්නො එකෙන්ම මාවලස් විදියට සලකොනෝ කියලා දන්නො දනිතිනේ..
ඔය සීන් එක්ක කෝම හරි කෙල්ල පිටදි හම්බුනා මිසක කෙල්ලගේ 1st Year ඉවර වෙලා 2014 මැද 2nd year පටන් අරන් එකෙත් මැදක් වෙනකම් මලාට මට බදුල්ලෙ යන්නම බැරි උනා..බඩු පැකට් වෙයි කියලා නොහිතුනාම නෙවේ..ඒත් යකො මෙම මැචුවර්ඩ් අම්මට සිරි ලව් එකක් ඒම කෙලවෙලා යන්න පුලවන්ද , අලයෙක් වෙලා පාර හිගාකන්නද වැඩ අඩු උනාගමන් යන්න ඕන බදුල්ල පැත්තෙ කියලා හිතං ඕම ඉද්දි 2014 අග වෙද්දි මම චීත්ත අදින පිරිමියි, ජංගි නැති ගෑනුයි එව්වා මෙව්වා Ransomware කෙල්ලගේ ඔලුවට දාලා අපේ ලව් ස්ටෝරිය encrypt කරලා decryption key එක දුන්හිදින් පහලට විසිකන්න අචල උත්සාහයක හිටියේ එකෙන්ම.. ආයේ ඉතිං වෙන මොකක් හරි සිද්දියකට කෙල්ලෙක්ගේ නමක් කිව්වත් ඒකිමායි කොටුපන්නලා, උපදින ළමයා පහ වසරේ ශිෂ්‍යත්වෙත් ලියලා උගේ රිසාල්ට් එනකමි කථාවක් කියලා නවතින්නේ ඒ කාලේ.
ඕං අතිත කථාව ඉවරයි..දැං 2015 ජනවාරි මාසේ අග..පෙබරවාරි මුල යාපනේ සයන්ස් ෆැකල්ටි ඉදපු සචිනි පට්ට කලු කෙට්ටු කෙල්ලෙක් ඒක පාර්ශවික ලවි ස්ටොරියක් ෆයිල් කරලා ඒක සෙට් වෙන්නෙම නැති පාර දැං අර බූකී වාසි ජනතාව අරු මේමයි, මූ ජංගිය ඉස්සුවා, මූ මේමයි කියනවා වගේම පටන් ගත්තා මගේ එකිට කෝල් කර කර කියන්න දෙයියනේ කියලා ලහිරු මේමයි, ලහිරු වනචරයි ලහිරු අරකයි ලහිරු මේකයි..සේරම කියලා අන්තිමට කිව්වා මං එකිව කිස් කරලා තව බීම එහෙකුත් බිව්වලු එක බටෙන්..
ඔව්වා සේරම කියලා අන්තිමට මං එකිට ලව් කරාද ඇහුවම කියාංකො මං එකිට ලව් කියලා කිව්වෙත් නෑලු..
මගේ ලව් ස්ටොරිය චකබ්ලාස්ට්...බුද්දම්මෝ..බඩු පැකටි.. එකෙන්ම..

හරි..එව්වා වැඩක් නෑ..
කෝම හරි අන්න එදා තමා අරු අරෙහමයි, මු මෙහෙමයි කියන කියන sachini Syndrome කියන මානසික මාංජමිකතාවය මුලින්ම හදුනගත්තෙ.. කෝම හරි දැං ඕං ඒක පට්ට සීඝ්‍රෙයන් බූකිය පුරා පැතිරෙනවා...පරිස්සනේ ඈ..
දුන්න තේකට සීනි වෙනුවට
කළපු ලුණු හැන්දක්ම වැටීයං..
ආයුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරලීයං..
කොයිතරම් ලස්සන උනත් මදු මට
ඌට වස කැත ලෙසට පෙනීයං..
පරපුරේ පම්පෝරි දොඩවන
අම්මාගේ කටවචන ගිලියං..
කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරගයට කිපියං..
මල්ලි පණ්ඩිතට වෙලාවට
නොයෙන්නට වාහනේ කැඩියං...
නොකල හින්දා වැරද්දක් මට
අප්පච්චිට වෙන වැඩක් වැටීයං..
මකුළු දැල් නැන්දම්මා දෑසට
කිතුල් මල් වගේම පෙනීයං..
නොහොබිනා හරුපයක් කියවී
කාගේ හරි හිත තදට රිදියං..
මගුල එහෙනං තින්දුයි දැං
කීවොතින් හොර කපුවා එසැණින්
අළුත් නෑ කං සබා මැද්දේ
අනේ ඕකගේ සරම කැඩීයං..
මොකක් හරි හේතුවක් හින්දා
අමුඩේ අමතක වෙලා තිබියං
අළුත් නෑ කං හැදෙනු වෙනුවට
අලුත් විරසක හැදීයන්..
ඉස්සුවෙ / ලිව්වෙ :lahiru777.blogspot.com

Last edited: