පැරණි බෞද්ධ පොත් scan කිරීම

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    පැරණි බෞද්ධ පොත් scan කිරීම

    Scan කිරීම සඳහා පැරණි බෞද්ධ පොත් සොයා ගැනීම දැනට ගැටළුවක්ව පවතින බැවින් (පොත් හිමියන් ඒවා ලබාදීමට අකමැති වීම නිසා) ඒවා ලබාදීමට කැමති පුස්තකාල හිමියන් සිටීනම් දැනුම් දෙන්න. ([email protected]) පොත් වලට හානියක් නොවන පහතින් දැක්වෙන මේ ක්‍රමය යොදාගෙන විශාල ධර්ම දානයක් කරගන්න.

    Path Nirvana book scanning by home built scanning machine using two cameras without any damage to the books. Books scanned are made available freely as PDFs online at http://pitaka.lk/books/

    උපුටා ගැනීම එම youtube නාලිකාවෙන්
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ස්කෑන් කිරීමක් නෙවේ නේද බන් ෆොටෝ එකක් නේද ගන්නෙ පිටු දෙක...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ස්කෑන් කිරීමක් නෙවේ නේද බන් ෆොටෝ එකක් නේද ගන්නෙ පිටු දෙක...

    ෆොටෝ එකක් ගත්තත් කියන්නේ ස්කෑන් කියල කියන්නේ. උබේ සාම්ප්‍රදායි ඔලුවේ තියෙන්නේ අර පරිගණකයට සම්බන්ද කරන ස්කෑනර් එකට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ෆොටෝ එකක් ගත්තත් කියන්නේ ස්කෑන් කියල කියන්නේ. උබේ සාම්ප්‍රදායි ඔලුවේ තියෙන්නේ අර පරිගණකයට සම්බන්ද කරන ස්කෑනර් එකට.

    තෝ වගේ වෙන්ඩ ටෙක් ජිනියස්ලට ඉතින් මොනා කියන්නද? දැන් අපි ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ස්කෑන් කරලද අපේ මුණ දාන්නේ.. තෝ වගේ හරකෙක්. MRI එකක් කරනකොට කියන්නේ ෆොටෝ ගහනවා කියලද? කාගේද බන් ඇත්තටම උබ? .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තෝ වගේ වෙන්ඩ ටෙක් ජිනියස්ලට ඉතින් මොනා කියන්නද? දැන් අපි ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ස්කෑන් කරලද අපේ මුණ දාන්නේ.. තෝ වගේ හරකෙක්. MRI එකක් කරනකොට කියන්නේ ෆොටෝ ගහනවා කියලද? කාගේද බන් ඇත්තටම උබ? .

    ok මචන්. ඉස්සලම උබ ස්කෑන් කියන ඉංග්‍රීසි වචනයේ තේරුම ඉගෙන ගෙන වරෙන්. එචරයි නෝ මෝර් ටෝක්ස්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ok මචන්. ඉස්සලම උබ ස්කෑන් කියන ඉංග්‍රීසි වචනයේ තේරුම ඉගෙන ගෙන වරෙන්. එචරයි නෝ මෝර් ටෝක්ස්

    89ee4fe9-803b-4eaf-aedd-11b383e84902.png

    Ok, Stupid MF, Now I don't see any photo here.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22933285 said:
    හුත්තෝ අන්න තොපිට ගහනවලු තම්බි
    උබ වද පෙති නෑ කිය කිය සහජීවනේ නේ හිටියේ :lol::rofl:

    sa.png

    කඩුව මගේ අතේ නැ දැන්.. වනන්න විදියක් නැ හිටං..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය ස්කෑන් කිරීමක් නෙවේ නේද බන් ෆොටෝ එකක් නේද ගන්නෙ පිටු දෙක...

    මේක ප්‍රැක්ටිකල් බන්
    පරණ පොත් වල පිටු වෙන වෙනම ස්කෑන් කරන්න ඒ මැෂින් වලට දාන වට වඩා හරියට පොසිශ්න් කරපු DSLR දෙකකින් එකපාර පිටු දෙකක් MP 6-10 වගේ ලොකු රෙසොලුෂන් එකකින් ගන්න පුළුවන්.
    එක ස්කෑන් එකකට වඩා ඉහලයි ඉක්මන්

    රාජ්‍ය ලේකනාගරයේ එහෙම තමා පරණ පොත් ස්කෑන් කරගන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක ප්‍රැක්ටිකල් බන්
    පරණ පොත් වල පිටු වෙන වෙනම ස්කෑන් කරන්න ඒ මැෂින් වලට දාන වට වඩා හරියට පොසිශ්න් කරපු DSLR දෙකකින් එකපාර පිටු දෙකක් MP 6-10 වගේ ලොකු රෙසොලුෂන් එකකින් ගන්න පුළුවන්.
    එක ස්කෑන් එකකට වඩා ඉහලයි ඉක්මන්

    රාජ්‍ය ලේකනාගරයේ එහෙම තමා පරණ පොත් ස්කෑන් කරගන්නේ

    පොත්වලට හානියක් වෙන්නේ නැ. ස්කෑන් මැෂින් එකක එක පිටුව ගානේ පිටු 40ක පොතක් නමලා ගැහුවොත් ස්කෑන් කරලා ඉවරවෙනකොට පොත ඉවරයි.
     
    Video එකක් නැද්ද කරන විදිය
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොත්වලට හානියක් වෙන්නේ නැ. ස්කෑන් මැෂින් එකක එක පිටුව ගානේ පිටු 40ක පොතක් නමලා ගැහුවොත් ස්කෑන් කරලා ඉවරවෙනකොට පොත ඉවරයි.
    :yes::yes:
    ඔව් බන් අන්න එකයි එහෙම ක්රන්නේ

    Podi Silva - පොඩි සිල්වා;22933343 said:
    Video එකක් නැද්ද කරන විදිය