පැරණි බෞද්ධ පොත් scan කිරීම
Scan කිරීම සඳහා පැරණි බෞද්ධ පොත් සොයා ගැනීම දැනට ගැටළුවක්ව පවතින බැවින් (පොත් හිමියන් ඒවා ලබාදීමට අකමැති වීම නිසා) ඒවා ලබාදීමට කැමති පුස්තකාල හිමියන් සිටීනම් දැනුම් දෙන්න. ([email protected]) පොත් වලට හානියක් නොවන පහතින් දැක්වෙන මේ ක්රමය යොදාගෙන විශාල ධර්ම දානයක් කරගන්න.
Path Nirvana book scanning by home built scanning machine using two cameras without any damage to the books. Books scanned are made available freely as PDFs online at http://pitaka.lk/books/
උපුටා ගැනීම එම youtube නාලිකාවෙන්

Last edited:
පිටු පෙරලන්නත් විදිහක් තිබුනා නං කියල වැඩක් නෑ 