කමක් නෑ බ්‍රෝ එහෙනම් සිංග්ලිෂ් වලින් දාන්නWistharanam thiyanawa bro eeth Sinhalen type karanakota nee ඇඬෙන්නේ..
![]()
![]()
![]()



කමක් නෑ බ්‍රෝ එහෙනම් සිංග්ලිෂ් වලින් දාන්නWistharanam thiyanawa bro eeth Sinhalen type karanakota nee ඇඬෙන්නේ..
![]()
![]()
![]()






ශා කට්ටියම මේක අප්ඩේටුත් කරලා නේ
ගොද්දක් වටිනා විස්තර ටිකක් එහෙම යාළුවො දීලා
තියෙන්නේ එක නෙමෙයි අපිට බරිමද අංගම කලාව ඉගෙන ගන්න
නියමයි[FONT="]අංගම්පොර යනු[/FONT][FONT="] : [/FONT][FONT="]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/FONT][FONT="]“[/FONT][FONT="]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/FONT][FONT="]” [/FONT][FONT="]ග්රන්ථයට අනුව [/FONT][FONT="]“[/FONT][FONT="]අංග[/FONT][FONT="]”(body)[/FONT][FONT="] යනු ශරීරය හා [/FONT][FONT="]“[/FONT][FONT="]පොර[/FONT][FONT="]”(combat)[/FONT][FONT="] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/FONT][FONT="],[/FONT][FONT="] ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/FONT][FONT="] (unarmed combat)[/FONT][FONT="] යනුවෙන් හැඳින්විය හැකිය[/FONT][FONT="].[/FONT][FONT="] අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්[/FONT][FONT="], ඉළංගම් හා මයාඅංගම් වශයෙනි[/FONT][FONT="] “[/FONT][FONT="]ඉළංගම්පොර[/FONT][FONT="]”[/FONT][FONT="] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/FONT][FONT="] (armed combat)[/FONT][FONT="] යනුවෙන් අර්ථ දැක්වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT][FONT="] “[/FONT][FONT="]පහරදීම්[/FONT][FONT="] (offense)[/FONT][FONT="]” “[/FONT][FONT="]කැපිළි[/FONT][FONT="](defense)[/FONT][FONT="]”[/FONT][FONT="] සහ[/FONT][FONT="] “[/FONT][FONT="]ගැටපූට්ටු[/FONT][FONT="] (locks & grips)[/FONT][FONT="]” [/FONT][FONT="]වශයෙනි[/FONT][FONT="].[/FONT][FONT="]“[/FONT][FONT="]පහරදීම්[/FONT][FONT="]” ([/FONT][FONT="]offense[/FONT][FONT="])[/FONT][FONT="] යනු අත[/FONT][FONT="], පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් [/FONT][FONT="]“[/FONT][FONT="]කැපිළි[/FONT][FONT="]” ([/FONT][FONT="]defense[/FONT][FONT="])[/FONT][FONT="] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් [/FONT][FONT="]“[/FONT][FONT="]ගැටපූට්ටු[/FONT][FONT="]” (locks & grips)[/FONT][FONT="] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/FONT]
[FONT="]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]
[FONT="]· [/FONT][FONT="]නිළ අල්ලා පහරදීම.[/FONT]
[FONT="]· [/FONT][FONT="]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/FONT]
[FONT="]· [/FONT][FONT="]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]
[FONT="]· [/FONT][FONT="]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]
[FONT="]· [/FONT][FONT="]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]
[FONT="]· [/FONT][FONT="]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]
[FONT="]· [/FONT][FONT="]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/FONT]
[FONT="]· [/FONT][FONT="]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/FONT]
[FONT="]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]
[FONT="]අංගම් සටන්කරුවකු සටනකදී [/FONT][FONT="]“[/FONT][FONT="]උකුස්සා ගේ ඇසත්[/FONT][FONT="]”,[/FONT][FONT="]“[/FONT][FONT="]මොණරාගේ කනත්[/FONT][FONT="]”,“[/FONT][FONT="]වදුරාගේ පැනිල්ලත්[/FONT][FONT="]”,“[/FONT][FONT="]කොටියාගේ ගමන්විලාසය[/FONT][FONT="]”[/FONT][FONT="] හා [/FONT][FONT="]“[/FONT][FONT="]වලසාගේ බදාගැනිම[/FONT][FONT="]”[/FONT][FONT="] යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/FONT]
[FONT="]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/FONT][FONT="], [/FONT][FONT="]ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්[/FONT]
[FONT="]හිසෙන් පොල් පැලීම [/FONT][FONT="], [/FONT][FONT="]පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම [/FONT][FONT="]; [/FONT][FONT="]ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම [/FONT][FONT="];[/FONT][FONT="] පොලු අට කැඩීම [/FONT][FONT="]; [/FONT][FONT="]කුළු හරක් මෙල්ල කිරීම [/FONT][FONT="]; [/FONT][FONT="]විශාල ගල් [/FONT][FONT="], [/FONT][FONT="]ගස් කදන් ඈතට විසි කිරිම [/FONT][FONT="]; [/FONT][FONT="]පොල් ගසට පයින් ගසා පොල් කැඩීම [/FONT][FONT="]; [/FONT][FONT="]පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම [/FONT][FONT="]; [/FONT][FONT="]මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම [/FONT][FONT="];[/FONT][FONT="]ඇස්[/FONT][FONT="], [/FONT][FONT="]අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/FONT]
[FONT="]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/FONT][FONT="]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/FONT][FONT="]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/FONT][FONT="]පැවැතෙන බවත්[/FONT][FONT="]එම[/FONT][FONT="]ජනප්රවාදයේ දැක්වේ[/FONT]
[FONT="]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/FONT][FONT="]දැක්විය[/FONT][FONT="]හැකිය[/FONT]
[FONT="]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/FONT]
[FONT="]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/FONT][FONT="]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/FONT]
[FONT="]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/FONT] [FONT="]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/FONT][FONT="]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/FONT]
එත් මේක ලංකාවේ කෙනෙක්ට උගන්න එකේමහ නිළමේ;11657936 said:පුළුවන්. එත් ඔයාගේ කේන්දරය ඉස්සෙල්ල බලනවා. මොකද මේක වැරදි කෙනෙක් ට ඉගැන්නුවොත් සමාජයට හොඳ නෑ.
ඉස්සර නම් සුදලියේ සහ මරුවල්ලියේ අයට හැරෙන්න වෙන කිසි කෙනෙකුට මේක ඉගෙන ගන්න බෑ.


මචන් රිටිගල ජයසේන කියන්නේ දස මහයෝදයෙක් නෙමෙයි නේද?මහ නිළමේ;11657796 said:රාවනා රජුගෙන් තමයි ඔය අංගම්පොර හටන් කලාව පැවත ගෙන එන්නේ. උන් වහන්සේ අංගම්පොර පිළිඹදව මනා දැනුමක් ඇති කෙනෙක්. අංගම පොර පටන් ගන්න ඉස්සෙල්ලා උන්නාන්සේට වැඳලා පටන් ගන්නේ.
ඒවගේම තමයි දුටුගැමුණු රජතුමා ගාව සිටි දසමහා යෝධයෝත් අංගම්පොර පිළිඹදව මනා සේ උගත් අය. ඔවුන් එළාර ගේ යෝධයින්ව පරාජය කලේ මේ සටන් කලාව යොදා ගෙන.
ඒ දසමහ යෝධයින් අතරින් සිටියා රිටිගල ජයසේන, ගෝඨයිම්බර කියල යෝධයින් දෙන්නෙක්. ඒ දෙන්නගෙන් තමයි ඔය සුදලිය සහ මරුවල්ලිය යන ගුරු කුල දෙක බිහි වෙන්නේ.
රිටිගල ජයසේන උන්නාන්සේ ගෙන් තමයි සුදලිය පැවතෙන්නේ, ගෝඨයිම්බර ගෙන් තමයි මරුවල්ලිය පැවතෙන්නේ. දැනුත් සුදලියේ උදවිය මේ සටන් කලාව පටන් ගන්නේ මහසෝනා ට පුද පූජා තියලා.
ඒ ගුරුකුල වල තියෙනවා තනතුරු දෙකක්. ඒ තමයි පනික්කිරාළ සහ මුහන්දිරම් නිළමේ කියන තනතුරු දෙක. පනික්කිරාළ තමයි ආධුනික ශිෂ්‍යයින්ට පුහුණු කරන්නේ, මුහන්දිරම් නිළමේ තමයි ඒ ගුරුකුලයේ ලොක්කා. හරියට මම වගේ.
සීතාවක රාජසිංහ රජ, මායාදුන්නේ කුමාරය, දෙවන රාජසිංහ වගේ රජ්ජුරුවෝ අංගම්පොර පිළිඹදව දැනගෙන සිටියා. ඔය ප්රුතුගීන්ට ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ව පෙති ගැහුවේ මේ සටන් කලාවේ පිහිටෙන් තමයි. පර දේශක්කාරයින් කොච්චර බය වුනාද කියනවනම් උන් මේ සටන් ක්‍රමය තහනම් කොලා.
එත් මේක ලංකාවේ කෙනෙක්ට උගන්න එකේ
ඇති වැරැද්ද මොකක්ද![]()

