පැරණි_හා_නවීන_ලෝකය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    පැරණි_හා_නවීන_ලෝකය


    ඔන්න මචංලා (මට නම්)අළුත් දෙයක් අරගෙන ආව. මේකෙන් පුළුවන් වර්ථමානයේ අප ජීවත්වන පරිසරය සමග අතීතයේ තිබුන පරිසරය සිතියම් ඇසුරින් සන්සන්දනය කරන්න. මෙතනින් ගියොත් ලංකාව හා ඉන්දියාව සහිත ප්‍රදේශය බලා ගන්න පුළුවන්.

    http://rumsey.geogarage.com/maps/g2310061.html

    තවත් සිතියම් සදහා මෙතනින් යන්න.

    http://rumsey.geogarage.com

    බලල නිකන්ම යන්න එපා. තියෙන දෙයක් දීලම යන්න. දෙන හැමෝටම සලකනවා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    patta
    10+
    11.gif
     
    • Like
    Reactions: Gmaduranga