පැරදුනාට වගකිවයුතු යුගල...!!!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10944839_968875983137671_690612926744159973_o.jpg


    :rofl::rofl::rofl:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    අනිවාර්යයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. ක්‍රීඩාවට දේශපාලනය ගෙනල්ලා ක්‍රිකට් කබාසිනියා කරා,

    මටත් ඕක කල්පනා කරා බන් ඉස්සර මහින්දට බනිනවා match එකක් පැරදුනාම මහින්දයා ඉන්න කොට අපි semi finals හරි අවා අද චෝර විදිහට පැරදුනා දුක තියන්නේ match පැරදුනාට නෙමේ සන්ගටයි මයියාටයි හොද සමුගැනීමක් දෙන්න බැරි වෙච්ච තරගයක ජය පරාජය කටත් පොදුයි සිංහල අපි අදහන්නේ බුද්ධාගම බුදු හාමුදුරුවෝ කිව්වෙත් අටලොදහමෙන් කම්පා නොවන්න කියලා එත් ලංකාවේ උන්ට නම් පරදුන්නොත් මහින්ද එක දිනුවොත් මෛති මටනම් ඔය දෙන්නගෙන් එකෙන් වත් වැඩක් නැ හොද දෙකට හොදයි නරක දෙකට නරකයි කියන්න පුළුවන් කමක් තියනවා බලන් ගියාම සිංහල අපි කොච්චර කුහකද බන් පාට පක්ෂ වලට බෙදිලා අපේ බැරිකම වහගන්න හැම එහෙකටම බනින්නේ වෙන වෙන උන්ටනේ බන් එක අපේ ජාතියේ හැටියක්
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    නිශාන්ත රණතුංගය:angry::angry: ඇරෙන්ඩ අනික් උන්ට මුකුත් කියන්ඩ බැ බන් . සමහර තැන් වල උන් ගත්ත තීරණ වැරදි ඇති:(:( . එත් බන් අපි කව්රුත් අංග සම්පුරණ නැනේ බන්. අතපත්තු , වාස් , මයියා , සංගා , සනා මුන් ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් දේවල් කරපු උන් . මුන් නිසා අපි මැච් කියක් දින්නන්ඩ් ඇත්ද . :yes::yes:
    T20 කප් එක ගද්දි සනා නෙවේද චිෆ් සිලෙක්ටර් , අතපත්තු නෙවේද බැට්න් කොච් වාස් නෙවේද බොලින්ග් කොච් . එතකොට අපි හුරේ දැම්මා . දැන් උන්ගේම පතුරු යවනවා . එහෙම හරි නැ නේද බන් :no::no:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පැරදුනාට වගකිවයුතු යුගල කවුද?


    01




    02




    03




    04

    Mahela-Jayawardene.jpg
    Sangakkara.jpg



    05





    මුන් සෙට් එකම අපිට ක්‍රිකට් එපා කෙරෙව්වා


    mun dennawa damme ai uba
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mun 2 ehema kale natnam api paradinne na ne:(:lol:

    moda katha kiyanna epa machan :rolleyes:

    api paradune ape team eka chora nisa. Mathews(only his batting, captaincy ane manda :rolleyes:) arenna anik ekek wath international standards walata na including the goddamn coach :P dinnoth thamai pudume mehema team ekak gahala :rolleyes:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    moda katha kiyanna epa machan :rolleyes:

    api paradune ape team eka chora nisa. Mathews(only his batting, captaincy ane manda :rolleyes:) arenna anik ekek wath international standards walata na including the goddamn coach :P dinnoth thamai pudume mehema team ekak gahala :rolleyes:

    ow ban ape ewun awul thama...natanm 4 innings 375+ wicket 3 gahanwada ban:(
    test match ekak dinaganna tharam hoda bowlers la na apita
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිවාර්යයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. ක්‍රීඩාවට දේශපාලනය ගෙනල්ලා ක්‍රිකට් කබාසිනියා කරා,
    :lol::lol::lol::lol::lol::lol::lol: