කවුරුත් වගකියන්න ඕනේ නෑ බන් ! ක්‍රීඩාව කියන්නේ ඕක තමයි .. අපිට ඕනේ උනාට හැමදාම ආතල් එකක් තියෙන්නේ නෑ නේ![]()
- 1n ma bun.

අනිවාර්යයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. ක්රීඩාවට දේශපාලනය ගෙනල්ලා ක්‍රිකට් කබාසිනියා කරා,

මානසික රොගියෙක් නෙවෙයි මහින්ද ඌට ඕන උන් ක්‍රිකට් බොර්ඩ් වලට දාලා කරගත්තු වින්නැහිය මේ. ක්‍රිඩාවට දේශපාලනය ගෙනල්ල ක්‍රිකට් කෑවා.
sirawata ban. moda harak munඅනිත් match දිනද්දී වග කිවේ කවුද බන්

පැටියා;18059395 said:"ජයග‍්‍රහණයට පියවරු සියයයි, පරාජය අවජාතකයි"
පෙර වැරදි හදාගෙන ඊලඟ සැරේ වත් කප් එක උස්සමු.
100 true
~ South Africa කොල්ලො අපිට ගැහුවා තමයි .. මොනා උනත් උන්ට බනින්න හිතෙන්නේ නෑ බන් ... අර indian උන් වගේ show දාන්නේ නැතුව බොක්කෙන්ම සන්ගටයි මහේලටයි අත දීල යන්ට ගියා... මේ පාර cup එක ගේනවා නං ආයේ දෙකක් නෑ ඉතින් South Africa තමයි ~
![]()

අනිවාර්යයෙන්ම .