උඹ ඉන්නෙ මැරි කරන්න සුදුසු වයසකද බං..? ජොබ් එකක් නෑ.. තවම ඉගෙනගන්නවා.. උඹ වයසට වඩා දුර ගිහින් නේහ්.. මුලින් හොඳට ඉගෙනගනිං.. ඊට පස්සෙ රස්සාවක් කරලා කීයක් හරි හොයන් තමයි ඔය දේවල් කරන්න ඕන.. අතේ සතේ නැතුව.. හරියට ඉගෙනගන්නෙ නැතුව කසාඳයක් බැඳලා මොනවා කරන්නද..? ඔහොම නෙමෙයි බැන්ඳම ඔයිට වඩා ප්‍රශ්න..
මුලින් ඔය උඹගෙ තියෙන ප්‍රශ්න කෙලවරක් කරගනිං.. මානසික වෛද්‍යවරයෙක් හරි හම්බෙලා..
මිනිස්සු විශ්වාස කරන්නෙපා බං.. විශේෂයෙන් ගෑනු පාර්ශවය.. එකපාරක් ගියපු එකී තවපාරක් දාලා යන්න දෙපාරක් හිතන්නෙ නැහැ.. උඹ බැඳපු දවසක ඕක උනොත් මොකද වෙන්නෙ.. කෙල්ලො ආශ්‍රය කරපං.. ලව් කරපං.. ඕනවට වඩා ඇලෙන්න යන්න එපා.. ගාණකට හැමදේම කරපං.. එතකොට දැනෙන දුක අඩුයි.. දාලා ගියත් හිත හදාගන්න ලේසියි.. යන උන්ට යන්න දීපං.. හරියන එකා සෙට් වෙනකම්ම ලව් කරපං.. බොක්කෙන් නෙමෙයි ගාණට..
මානසික වෛද්‍යවරයෙක් නම් කලින් කේස් එකට හම්බවුණා. ඒක අවුලක් නෑ. ඒත් මගෙ දුර්වලකම් හන්දා ගිය කෙනෙක් ආයේ ආවත් යයිද ?
....හ්ම්...අන්තිම විසඳුම ඔය විදියට දීලා බලනව. වරක් වැටුණු වලට ආයෙ වැටුණොත් ගොඩ එන්න ගොඩක් අමාරුයි කියල තේරෙනවා.මොන උට්ටක්ද ඕයි. උබ තාම A/L කරා විතරයි. හොදට ඉගෙනගෙන හොද ජොබක් හොයාගෙන බස් එකේ යනදවසට උබට තේරෙයි කෙල්ලොන්ව සෙට් කරගන්න එක කොච්චර ලේසිද කියලා. බැඳපු ඇන්ටිපාටවල් සෙට් කරගන්න එක ඊටත් වඩා ලේසියි බන්. බස් එකේ උබ ලගටම ඇවිල්ලා ගහපිය කියලා දීගෙන ඉන්නවා. අවුරුදු 19න් ගෑනු අරගෙන ඉතුරු ජීවිත කාලෙටම දුක් විදින්න තරම් මෝඩයෙක් වෙන්න එපා. පුළුවන් නම් ඔය කෑල්ලව් මාසෙකට සැරයක් මීට් වෙන්න කතා කරගෙන දිගටම කරන පලයන්. ශී වන්ට්ස් ද ඩී බ්‍රෝ
ayyo ban matah kellek naha ban
lonely thama but samahara welawata fun
ඔව් අයියා. කලින් කේස් එකෙන් පස්සේ මාස ගාණක් ඉස්කෝලේ ගියෙත් නෑ. මේ වතාවේ හරි තීරණයක් ගන්න උදව් කළාට ස්තූතියිමට හරියටම කියන්න බෑ මචං.. මිනිස්සු විවිධාකාරයිනේ..
මම නම් කියන්නෙ උඹ ඉක්මන් වෙලා වැඩියි..
පේනවනේ හැමෝම කියල තියෙන්නෙ මුලින් ඉගෙනගෙන රස්සාවක් කරපං කියලා.. ඊට පස්සෙ කෙල්ලො ගන්න එක මහ ලොකු ගේමක් නෙමෙයි.. ඉගෙනීමත් නැති කරං, ජොබකුත් නැතුව ඕවට බැහැලා ජීවිතේ කාලකන්නි කරගන්න එපා.. ඕවයෙ බරපතලකම දැන්ම තේරෙන්නෙ නැහැ.. තව කාලයක් යද්දි තමයි තේරෙන්නෙ.. දුක් විඳිනකොට.. එතකොට උඹට හිතෙයි අපරාදෙ හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් කලා නම් මෙහෙම වෙන්නෙ නෑ නේද කියලා.. එතකොට පරක්කු වැඩියි..
මුලින්ම හොද blue චිත්තර පටියක් බලලා අතේ ගහපං 5ක්වත්. බඩු පොට් එකකට පලයන් ඒත් අමාරුනම්. කොමහරි කෙල්ලෝ ගැන තියෙන අමාරුව යවගනින්. එතකොට උබටම තේරෙයි තොගේ ගොන්කම කෙල්ලෝ හින්ද මැරෙන්න.
Thanksබඋම්ප්
ඉස්සෙල්ලාම තමන්ට ආදරේ කරපන් බං... තමන්ගේ ජීවිතේට වටිනාකමක් දියන්....උඹ උබට ආදරේ නැති හන්දනේ ජීවිතේ නැතිකරගන්න ගිහින් තියෙන්නේ.... තමන්ට ආදරේ නම් අනුන් මත්තෙ මැරෙන්නේ නෑ...
ඉස්සෙල්ලා උඹට, ඒ හා සමානව අම්මට තාත්තට...පස්සේ කෙල්ලෙක්ට....ආදරේ කරපන්
අනිත් එක මචං "එපා" කියල යන උන් බලෙන් නවත්තගන්න එපා... උන්ට යන්නම ඇරපං.. නැත්නම් උන් තමයි පස්සෙ කාලෙක හූනියමක් වෙන්නේ....
මොකක් හරි අවුලක් ගියපු ගමන් ඉස්සෙල්ලාම කියන්නේ "යන්න ගියපු මාව මොකටද නැවැත්තුවේ, මොකටද බලෙන් තියා ගත්තේ" කියලා....
එතකොට ආදරේ නිසා ළංකර ගත්ත එකටත් උබ වැරදිකාරයා කරලා කතා කරන්නේ....
හොඳ යාළුවෙක් හොයා ගනින්. හිතට ප්‍රශ්නයක් ආපු වෙලාවක කර ඇරලා "මචං මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා" කියල කියන්න පුළුවන් ජාතියේ යාළුවෙක්.... එහෙනං වරෙන් යන්න අඩියක් ගහමු කියන ජාතියේ එකෙක් නැතුව
අනිත් එක ඔය ප්‍රශ්නේ හෝ ඔයිට අඩු වැඩි වශයෙන් ප්‍රශ්න ආපු මේ රටේ එකම එකා උබ නෙවෙයි....හිනා වෙලා හිටපන්....
කෙල්ලො/ ආදරේ කියන්නෙ ජීවිතේ නෙවෙයි.......ආදරේ කියන්නෙ ජීවිතේ එක කොටසක් විතරයි......
ඒක ඇත්ත. කලින් වතාවේ කෙන ඔය විදිහේ චෝදනා කළා මට
මල්ලි මාත් උබ වගෙ බන් ,විශාදය හැදිලා සැහෙන්ඩ බෙහෙත් අරන් තියනවා බන් ගෙවල් වල උන් මාර ගෙමක් දිල මාව ගොඩ ගත්තෙ.මාත් එච්චර සොශල් නැ,අසනිප උනු කලෙ හිටපු කෙල්ල ගොඩක් උදව් කලා බන් ගොඩ එන්න එත් කැම්පස් අවුට් වෙන්න සති 2ක් තියල එකි වෙන එකෙක් එක්ක ගියා,එ වෙලාවෙ මටත් මාර අප්සට් මාත් අඩල තෙරුම් කලා එකිත් කිව්ව අපහු එහෙම කරන්නෙ නැ කියල අපෙ ගෙවල් දෙකෙන්ම දන්නවා.උබල වගෙ නෙමෙයි බන් කැම්පස් ලව් කිව්වාම ගෙවල් වලින් ඇත් වෙලා තුන් වෙලම එකට කන්නෙ,එහෙම එකි ගියා කියන්නෙ අවත් ශුවර් නැනෙ බන් .මාත් යන්න දුන්න.මාස ගනක් හූල්ල හුල්ල හිටිය එලකිරි එකෙ පොස්ට් වල වැලපුනා දැන් නම් අවුලක් නැ බන්
යන උන්ට යන්න දියන් කොල්ලො උබට තව ගොඩක් දුර යන්න තියනවා.උබ හොදට එක්සැම් ගොඩ දාල හොද ජොබක් කරපන් එකිට ඇඩෙන්න දියුනු වෙයන් එක තමයි උන්ට රිද්දන්න පුලුවන් හොදම විදිය
මෙතන ගොඩක් උන් උබට වටින උපදෙස් දිලා තියනවා.එත් උබම තාම මචන් හිත හදා ගන්න ඔනි..අපිට එක කරන්න බැ.ටික කාලෙකින් හිත හැදෙයි බන්
හ්ම්...අන්තිම විසඳුම ඔය විදියට දීලා බලනව. වරක් වැටුණු වලට ආයෙ වැටුණොත් ගොඩ එන්න ගොඩක් අමාරුයි කියල තේරෙනවා.
Mamath kaalayak loneliness 1tama love kale. sex walata wada mata ona wune mage duka sathuta ahana kellek
ඔව් අයියා. කලින් කේස් එකෙන් පස්සේ මාස ගාණක් ඉස්කෝලේ ගියෙත් නෑ. මේ වතාවේ හරි තීරණයක් ගන්න උදව් කළාට ස්තූතියි
මට සෙක්ස් නෙවෙයි ඕන වුණේ.. මගෙ තනියට කෙනෙක් තියාගන්න ඕන වුණේ
Thanks
විරහව පුරුදුයි මට. ඒත් තෙවතාවක්ම එකම දේ වුණේ. ඒ මගෙ දුර්වලකම හන්දා. උඹල වගෙ උන් ඉන්නවා කියලා කියලා හිතලමයි මම වේදනාව අඩු කරගන්නේ. දෛවයට ඉඩ දෙනවා මිසෙක කරන්න දෙයක් නෑ