පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහ&#351

[DC]ASW

Member
Jan 2, 2009
2,158
17
0
Sri Lanka
හුගක් වටිනා උපදෙස් ටිකක් .. අපිට කිව්වට හුගක් තැන්ක්ස් සහෝදරයා
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
තමන්ගේ ජාතියට ආගමට හානියක් වන විට නැගී සිටිය යුතුයි. නමුත් අගමේ හෝ ජාතියේ නාමයෙන් මනුශ්‍යත්වයට් නිගා දෙන දේවල් නොකල යුතුය.නමුත් තමන්ට පහර ගසන්නේ නම් පෙරලා පහර දිය යුතුය. බුදු රජාණන් වහන්සේ දේශනා කල වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුන පමනක් අදාල කරගෙන වර්තමානයේ කටයුතු කල නොහැකි බව මගේ හැඟීමයි.නමුත් පහර දිය යුත්තේ පහර ගසන්නාට මිස අන් අයටවත් අන් දෙයටකවත් නොවේ.

වෙන කෙනෙක් මට ගහන්න ආවොත් ආගමක් ජාතියක් හොයන්න කලින් මමත් ගහනවා තමයි.
බුදුබණ මතක් වෙන්නේ නැහැනෙ බං එවෙලෙට මිනිස්සු උනු අපිට. නමුත් මෙතන කථා කලේ එහෙම ගැහිල්ලක් ගැන නෙවෙයිනෙ බං.

මෙහෙම කෙලින්ම අහන්නම් උදාහරණයක් එක්ක: ඔයා කියපු තියරියම භාවිතා කරලා, ප්‍රදේශයේ පංසලේ බුදුපිළිමෙ කැඩුවොත් වෙන ආගමක කට්ටියක් ඇවිල්ලා, මොකද කරන්නේ?
එක අන්තනෝමතික පිරිසක් ඇවිත් කරපු වැඩකට පළිගන්න එයාලගෙත් ආගමීක දෙයක් අනිත් පැත්තට ගිහින් විනාශ කරනවාද?
එහෙම කලොත් ඒ වැඩේට සම්බන්ධ නොවුනු අයට අවැඩක් වෙන්නේ නැද්ද?
එහෙම දෙයක් නොකලොත්, මොකක්ද ප්‍රායෝගිකව කරන්න ඕනෙ?
 
Jan 24, 2009
3,532
130
0

ප්‍රශ්නේ වටේ කැරකිලාද, ප්‍රශ්නේ අන්ත දෙකම කියලාද තියෙන්නේ කියල ආයිත් කියවලම බලන්න. :) ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට හරි , වැරදි කියන අන්ත 2 දකින්නයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මචන්. නමුත් ඕනෑම ප්‍රශ්නෙකදි සහ අවස්ථාවකදි ඒ අන්ත 2 ඇරුනහම තවත් මානයක් තියෙනවා. හරි සහ වැරදි, හෝ, හරිවත් වැරදිවත් නොවන අවස්ථා බහුලයි.

ඒ අනුව බැලුවහම දුටුගැමුණු රජතුමා කලේ ඒ කාලෙට ඔබින ලෙස වැඩ කරපු එකයි.
නමුත් ක්‍රමයෙන් මිනිසුන්ගේ දියුණුවත් සමඟ, වැඩ කලයුතු විදියත් වෙනස් විය යුතුයි.
අද මිනිස්සු ගෑනියෙක් වෙනුවෙන් කව්බෝයි ච්ත්‍රපටි වල වගේ වෙඩි තියාගන්නේ නැහැනෙ?

ඒ කියුවේ ඔයා අන්තවාදියෙක් කියලා ද? :eek:

ඉතින් ඒක නරකයි ද? ඒක තමයි වෙන්නත් ඕනෙ. වැරදි වැඩක් කලොත් ඒකට දඬුවම් නීතියෙන් ලැබිය යුතු යි. පොලීසිය ඉන්නේ ඒකට තමයි. හැබැයි පුරාවස්තු විනාශ කලොත් දැඩි දඬුවම් පමුනුවන්න ඕනෙ. එතකොට තමයි ඕවා කරන අය ඒවා නතර කරන්නේ. නැතුව පොඩි පගාවක් අරගෙන උන්ව නිදහස් කලොත් ඒ මිනිස්සු ආයෙත් බය නැතුව එම වැඩේම කරනවා. ඒක තමයි වෙන්න ඕනෙ. නැතුව "අවම බලේ" යොදලා උන්ගේ පල්ලි කැඩුවොත් වෙන්නේ අපිත් අපේ දර්ශණය පිටුදකිනවා කියලා කෑ ගහල කියන එක විතරයිනෙ.

1.මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්ත 2යි නේ.අන්‍යාගමිකකරණය හරි ද වැරදි ද?? මෙතන මැද උත්තරයක් නෑ.

2.දුටුගැමුණු රජතුමා වැඩ කරපු විදිය අදටත් හරි යනවා. දුටුගැමුණු රජතුමා යුද කරේ අන්තවාදින්ට විරුද්ධවයි.අද්ත් එක එක පෙරමුණු වලින් එන අන්තවාදීන්ට විරුද්ධව සටන් කළයුතුයි. බයිබලේ පස්සේ හැංගුනත් , කුරාණේ පස්සේ හැංගුණත් , සාමෙන් ආවත්, උදව් දෙන විදියට ආවත් අන්තවාදියාගේ අරමුණ එදා අද කියලා වෙනසක් නෑ. අන්තවාදියාට දිය යුතු පිලිතුරේත් වෙනසක් නෑ

3.මම අන්තවාදියෙක් නෙවෙයි. හැබැයි මම නවගුණ වැල ගණන් කර කර ඉන්න උපාසක මහත්තයෙකුත් නෙවෙයි.;)

4. අවම බලය කිව්වේ අර වගේ නීතිය මෙහෙයවන අය, පාලකයෝ මේ පිලිබදව දැනුවත් කරලා එයාලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යොමු කරවන එක. නිකං අතපය බැදගෙන සාම කතා කිව්වට, මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අර බෝසත් නාගයාට තවුසා දීපු උපදෙස මතකද?? ධාර්මිකව දිවි ගෙව්වට කමක් නෑ, ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන. නැත්නම් වටේ පිටේ ඉන්න එවුන් හිතන්නේ මුං මහ නිවටයෝ පිරිසක් කියලා.
 
Nadz19

Member
Oct 9, 2009
361
9
0
වෙන කෙනෙක් මට ගහන්න ආවොත් ආගමක් ජාතියක් හොයන්න කලින් මමත් ගහනවා තමයි.
බුදුබණ මතක් වෙන්නේ නැහැනෙ බං එවෙලෙට මිනිස්සු උනු අපිට. නමුත් මෙතන කථා කලේ එහෙම ගැහිල්ලක් ගැන නෙවෙයිනෙ බං.

මෙහෙම කෙලින්ම අහන්නම් උදාහරණයක් එක්ක: ඔයා කියපු තියරියම භාවිතා කරලා, ප්‍රදේශයේ පංසලේ බුදුපිළිමෙ කැඩුවොත් වෙන ආගමක කට්ටියක් ඇවිල්ලා, මොකද කරන්නේ?
එක අන්තනෝමතික පිරිසක් ඇවිත් කරපු වැඩකට පළිගන්න එයාලගෙත් ආගමීක දෙයක් අනිත් පැත්තට ගිහින් විනාශ කරනවාද?
එහෙම කලොත් ඒ වැඩේට සම්බන්ධ නොවුනු අයට අවැඩක් වෙන්නේ නැද්ද?
එහෙම දෙයක් නොකලොත්, මොකක්ද ප්‍රායෝගිකව කරන්න ඕනෙ?
brother,
u have just hit the point i think ,im a Buddhist activist and i hv experience in this kind of matter personally, most of the time what happens is that a misguided person tries to lead the community without any knowledge of the situation or any strategy which leads to disaster...sri lanka is 3rd world country which has suffered a lot in da past so the community is depressed as i see it. and i also see the weakness of idolizing persons not there vision,
without any knowledge or study on the field....

if some one attacks a certain religion or a race becz anoter person did so to his own i see only ignorance and racism in him
 
Nadz19

Member
Oct 9, 2009
361
9
0
1.මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්ත 2යි නේ.අන්‍යාගමිකකරණය හරි ද වැරදි ද?? මෙතන මැද උත්තරයක් නෑ.

2.දුටුගැමුණු රජතුමා වැඩ කරපු විදිය අදටත් හරි යනවා. දුටුගැමුණු රජතුමා යුද කරේ අන්තවාදින්ට විරුද්ධවයි.අද්ත් එක එක පෙරමුණු වලින් එන අන්තවාදීන්ට විරුද්ධව සටන් කළයුතුයි. බයිබලේ පස්සේ හැංගුනත් , කුරාණේ පස්සේ හැංගුණත් , සාමෙන් ආවත්, උදව් දෙන විදියට ආවත් අන්තවාදියාගේ අරමුණ එදා අද කියලා වෙනසක් නෑ. අන්තවාදියාට දිය යුතු පිලිතුරේත් වෙනසක් නෑ

3.මම අන්තවාදියෙක් නෙවෙයි. හැබැයි මම නවගුණ වැල ගණන් කර කර ඉන්න උපාසක මහත්තයෙකුත් නෙවෙයි.;)

4. අවම බලය කිව්වේ අර වගේ නීතිය මෙහෙයවන අය, පාලකයෝ මේ පිලිබදව දැනුවත් කරලා එයාලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යොමු කරවන එක. නිකං අතපය බැදගෙන සාම කතා කිව්වට, මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අර බෝසත් නාගයාට තවුසා දීපු උපදෙස මතකද?? ධාර්මිකව දිවි ගෙව්වට කමක් නෑ, ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන. නැත්නම් වටේ පිටේ ඉන්න එවුන් හිතන්නේ මුං මහ නිවටයෝ පිරිසක් කියලා.

1. mama hithanne oke thawa paththak thiyanawa...අන්‍යාගමිකකරණය kiyanne keneku agamakata haraweema ..meka harida waradida kiyana eka gana wiwida matha thiyenawa (ekane nithiyak naththe) samahara wita oya meka gana study karala nathuwa athi.. eka nisa meka antha dekak witharak thiyenawa kiyena eka waradei.
2.dudtugamunu raju karapu wade hari wunath waradi wunath ada eka karanna apita bea...api ada loke jwath wenne thaniwama newei...wiwida Organizations walata bandila ewa wala thiyena neethi walata yatath wela anith eka lankawe community eka gana pita ratawal wala thiyenne tikak pahath mathyak(eka wenas kala uthui)
me wage matters gana loke ada thiyena matha walata api garu karanna onee nathnam apita me loke kon wenna wenawa...

poddak balannna
antha wadi ratawal walata ada wela thiyena de...
Afganistan.
Iraq
African countries
and many muslim countries...

3.habai mithraya mama oyage anthima mathayata ekangai...
eth eka karanna one kohomada kyala deparak hithanna one...habai kawadawath eka situation ekak thawa ekakta samana karala e deema karanna yana eka moda kamak...
EK eke bauddayanta wune nigawak ekata mamath wiruddai..eth ekata niwaradi piyawara ganne nathuwa modayo keepa denek thread dala boruwata uda panala anthimata BAN wuna...eka nisa niwaradi de kirima itha wadagath....

(meya mage pudgalika mathaya bawath X-pert sahodarayage pilithura meeta wenas wiya haki bawath mathak karami..)
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    There is no universal 'Buddhism' in the world and there had never been. What we have here is 'Sinhala Buddhism' where 'Dharmaya' is integrated into Sinhala Culture. (Religion is a western concept)

    This paradox you say arises because we are trained to think in accordance with the formal two point logic which is 100% judo christian. Sinhala Buddhists think in accordance with the "four point logic". They see no such paradox.

    Sinhala people had always considered themselves as the protectors of Theravada Buddhism. We know when to act like King Dutugemunu.

    This is not the place for a detailed discussion. Someone who is aware of Prof. Nalin De Silva's work would know what I'm talking about.