හිතට නැගෙන මූණු රටා
මොනවා හරි දෙයක් දිහා හරි ෆොටෝ එකක් දිහා හරි බැලුවම මේක මූණක් වගේ කියල උඹලට අනිවාර්යෙන් හිතිලා ඇති!
මෙහෙම වෙන්නෙ අහම්බෙන් නෙමේ. මිනිස්සු කියන සෝෂල් සත්ව කොට්ටාශය පරිණාමය වෙලා තියෙන්නෙ මූණු අඳුනගන්න පුළුවන් වෙන්න (අනිත් සත්තුන්ටත් අඩු වැඩි වශයෙන් පුළුවන්).
ඉපදිලා පැය 9 විතර වෙනකොටම පොඩි බබාලා තමන්ගේ පරිසරය අවට තියන රටා වලින් මූණු වගේ පේන රටා වලට වැඩිපුර ආකර්ෂණය වෙන බව හොයාගෙන තියනවා.
මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. මේක පැරිඩොලී තත්වයක්. මේ තත්වය උඩ සමහර මිනිස්සු කන්වින්ස් වෙනවා පරණ රෙදි කෑල්ලක හරි බෝධියක හරි එහෙම නැත්නම් මොනයම් වෙන දේකින් හරි ආගමික ශාස්තෘවරු දෘශ්‍යමාන වෙනවා කියල (පින්වන්ත අයට විතරයි පෙන්නේ කියල ආඩම්බරත් වෙනවා)!!