අඩෝ මොනව වෙන්න ඇද්ද? කොන්ද නං damage වෙන්න ඇති කකුලත් එක්ක sure එකට
යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.පිස්සු හුත්තලා නාකියෝ 225 ගිය දවසට තම හරි නිදහස
පෙබරවාරි 4වෙනිදාට සෙම්බි සෑර්ව සතුටු කරන්න නේ මේ ඔක්කොම.
යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.
අත්‍යවශ්‍යම නැහැ බං. අමාරු නම් පැන්නේ නැති උනාට අවුලක් නැහැ. අත පය කඩාගන්න මොකටද මෙහෙම
යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.
දමල ගහල ගිය දවස සමරන්න ගිහින් වැටෙන එක මහ අපරාදයක්