පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    ඇයි බන් ලංකාවේ මේ තරම් පැරශුට් අනතුරු වෙන්නේ. වෙන රටවල හරිම අඩුයි. මොනවා වෙලාද මන්ද. බලපන් ඩුබායි වල හැමදාම පරශුට් වලින් පනිනවා. අවරුදු 20 කට එහා ඉඳලා. අනතුරක් කියල සිද්ද වෙලා තියෙන්නේ හරිම කලාතුරකින්.
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    පිස්සු හුත්තලා නාකියෝ 225 ගිය දවසට තම හරි නිදහස
    යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පෙබරවාරි 4වෙනිදාට සෙම්බි සෑර්ව සතුටු කරන්න නේ මේ ඔක්කොම.
    BTbcnv5.jpeg


    උගේ සකන්ඩ් ක්ලාස් හීන මානය 😆
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    2024 හොඳ අවුරුද්දක්...

    රටක් විනාශ කරලා, ලමයෙක්ට ආස දෙයක් අරන් දෙන්න බැරි තැනට රට වට්ටලා, තරුණ තරුණයින්ගේ හීන පාගලා පොඩි කරලා, මිලියන ගානක ජනතාවක් පීඩාවට පත් කරලා සමරන්නේ සැබෑ නිදහසක් නෙමෙයි...රට මේ තත්ත්වයට ඇදලා දාපු කාලකන්නින්ගේ අරමුණු...

    ඒවට තවත් දෙකට නැමීගෙන යනකොට මේ වගේ දේවල් නොවී තියෙයිද??
     
    • Like
    Reactions: Cypress and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ප්‍රැක්ටිස් කරනකොට වැටුන නම් හිත හදාගන්න පුළුවන්. සුද්දා අනේ අපිට නම් බොලව තවත් කරගහන්න බෑ තොපිලම මේක කරගනිල්ල කියල දමල ගහල ගිය දවස සමරන්න ගිහින් වැටෙන එක මහ අපරාදයක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.

    අත්‍යවශ්‍යම නැහැ බං. අමාරු නම් පැන්නේ නැති උනාට අවුලක් නැහැ. අත පය කඩාගන්න මොකටද මෙහෙම
     
    • Like
    Reactions: Cypress and NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    අත්‍යවශ්‍යම නැහැ බං. අමාරු නම් පැන්නේ නැති උනාට අවුලක් නැහැ. අත පය කඩාගන්න මොකටද මෙහෙම

    ඕනෑම රටක ගුවන් හමුදාව රටේ විශේෂිත දවස් වලට ඔවුන්ගේ දක්ෂතා පෙන්වනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.

    පයිනෙක හොදයි ඉතින් පයින සැරේට පයින උන් අඬු කදාගන්නවනේ. ඔයිට හොඳ නැද්ද පැරෂුට් එකට සිමෙන්ති ගල් 5ක් ගැට ගහල උඩ ඉදං බිම අත්හරින එක. පයින උන්ගේ ජිවිත අවධානමත් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දමල ගහල ගිය දවස සමරන්න ගිහින් වැටෙන එක මහ අපරාදයක්

    ඔය දවස තේරුවේ අන්තිමට හිටපු ආණ්ඩුකාරයා. උගේ ගෑනිගේ උපන්දිනය. සුද්දියෙක්ගෙ උපන්දිනයක් සමරනවා තාම. ජනරජ දිනය උනා නම් කමක් නෑ. 😄