https://www.facebook.com/share/r/AsEUmKWPd8oaiids/
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 May 8, 2024 #1 https://www.facebook.com/share/r/AsEUmKWPd8oaiids/ Reactions: harshana123
chami_84 Well-known member Sep 23, 2008 21,831 3,413 113 May 8, 2024 #2 uta kanna ona wela wage hitiye Reactions: icewiz
dilann Well-known member Jul 6, 2018 68,061 167,946 113 එකමත් එක රටක May 8, 2024 #3 රන්ඩු වෙන්නේ නැතුව සංගිත පුටු තරගයක්වත් තියාගන්න බැරි මෝල් කැරියෝ
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,179 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 8, 2024 #4 සිංහලු ගිය තැන ඉවරයි
Honey Bunch Well-known member Nov 24, 2018 17,377 26,909 113 Kandy May 8, 2024 #5 පොශ් වලියක් නේද සීවුබ්ලේ බොන්ශුවා
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,046 15,554 113 New Zealand May 8, 2024 #6 බුදු හාමුදුරුවොත් එක සැරයක් මේ රටට වැඩියේ පුටුවක ප්රශ්නයක් බේරන්න. බුදුන් වහන්ස්සේ මේ රටට වැඩම කරලා අවුරුදු 2000කටත් වැඩීයි. ඒත් තවම සිම්හලුන්ගේ පුටුවලට මරා ගැනිල්ල තවම ඉවර වෙලා නෑ. නිගමනය - සිම්හලුන්ව කවදාවත් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ Reactions: wawula
බුදු හාමුදුරුවොත් එක සැරයක් මේ රටට වැඩියේ පුටුවක ප්රශ්නයක් බේරන්න. බුදුන් වහන්ස්සේ මේ රටට වැඩම කරලා අවුරුදු 2000කටත් වැඩීයි. ඒත් තවම සිම්හලුන්ගේ පුටුවලට මරා ගැනිල්ල තවම ඉවර වෙලා නෑ. නිගමනය - සිම්හලුන්ව කවදාවත් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ