පැරිස් බක්මහ සංගීත ගුටි තරගයේ විශේෂ අවස්ථා !!!!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    බුදු හාමුදුරුවොත් එක සැරයක් මේ රටට වැඩියේ පුටුවක ප්‍රශ්නයක් බේරන්න. බුදුන් වහන්ස්සේ මේ රටට වැඩම කරලා අවුරුදු 2000කටත් වැඩීයි. ඒත් තවම සිම්හලුන්ගේ පුටුවලට මරා ගැනිල්ල තවම ඉවර වෙලා නෑ.

    නිගමනය - සිම්හලුන්ව කවදාවත් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ 🦁
     
    • Like
    Reactions: wawula