පැරිසියේ පල්ලියේ සැමරූ වෙසන් පිංකම
ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික කේන්ද්‍රය විසින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨශාලාවේ දු දරුවෝ පසුගිය වෙසක් පෝයට සිල් සමාදන් වූහ.
පැරිස් කලාප අංක 18හී කතෝලික දේවස්ථානයකට අයත් ශාලාවක පවත්වා ගෙන යන මෙම සිංහල පාසලේ දරුවෝ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාපලගම ඡිනානන්ද හිමියන්ගෙන් සිල් ගත්හ.
ජාතක කථා, බුදුගුණ, පිරිත් ඇතුලත් දහම් වැඩ සටහන් දරුවනට ශ්‍රවනය කීරිමට අවශ්‍යය කටයුතු මනා ලෙස සලසා තිබිනි.
තම දු දරුවන්ගේ සිංහල භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට ඉහත පාසල ඛෙහෙවින් උපකාරීවී ඇති බවත්, ඒ සදහා තවමත් ඉඩකඩ විවෘතව ඇති බවත්, දරුවන් පාසැලට අනුයුක්ත කරන ලෙස පැරීසියේ බුද්ධිමත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රධානි රණවි බණ්ඩාර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.
මූලාශ්‍රය: ලංකාදීප පුවත්පත