photo ekak gahala meke dapanගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ.. කලින් උන්ගේ මෙහෙම අවුලක් තිබ්බේ නෑ බන්.. ලගකදි ඉදලා.. හැම පැකට් එකේම ඔය සිද්දිය වෙන්නේ නැතිව ඇති..
උබ හිතුවද Outlet එකේ තරාදි තියන් ඉන්නවා කියලා.. මන් උන්ට complain කලා.. තාම කිසි සද්දයක් නැ.
උඹ මාර පොරක්නේ...... යකෝ කිචන් ස්කේල් එකක් අරන් කිරලා බලහං.... බෝතලේ පිරෙන ප්‍රමාණෙන් බර බලන්න බෑනේ.......මේ කියන්න යන දේ තව අයට වෙලා තියෙන්නත් පුලුවන්..
ලගකදි ඉදන් මුන්ගේ 1kg පිටි පැකට් එකේ තියෙන්නේ 750g-800g වගේ. ගිය මාසේ ගෙනාපු පැකට් දෙකකම ඔය සිද්දිය උනා..වෙනදට පිටි දාන බෝතලේ පිරිලා පැකට් එකේ තව 150g වගේ ඉතුරු වෙනවා..ඒත් අලුතෙන් එන පිටි පැකට් එකෙන් බෝතලේ පිරෙන්නෙවත් නැ.. පිටි අඩු නිසා මුන් අඩුවෙන් පැකට් වලට පුරෝලා ලාභ ලබනවා වගේ..සක්කිලි හැත්ත...
කිරි පිටි විතරක්ම නෙමේ. වෙළදපොලේ තියෙන ගොඩක් බඩු වල ඔය කතන්දරේ තියෙනවා..
මයිලෝ පැකට් එක අතේ තියාගෙන ප්‍රසිද්ධ වේදිකාවේ මේවා බොන්න එපා වස කියන්න තරම් පිට කොන්දක් තිබ්බ ජනාදිපතිවරයෙක් අපිටත් හිටියා. පස්සෙ රියල් පඹයෙක් ආවා ඌ ඌගෙ යාළුවෙක්ගෙ සාක්කුව පුරවන්න ඕන නිසා ගැසට් ගහලා සත 50ට බදු අඩු කරලා දෙනවා. දැන් මයිලෝ එක රාජ්‍ය ක්‍රීඩා උත්සව වලට ස්පොන්සර් කරන්න අරන්. දේශීය දේ කඩාවට්ටන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
මුන්ඩෝ ගෑස් ගැන හොයලා බලපන් සතෙක් හොරෙක් කියලා තේරේවිආරියශීලට නේද අයිති ඕක .බුවා හැබැයි දිලීත්ල දම්මිකල වගේ සතෙක් නම් නෙවේ