පැලවත්ත කිරිපිටි මගඩිය..

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    මේ කියන්න යන දේ තව අයට වෙලා තියෙන්නත් පුලුවන්..

    ලගකදි ඉදන් මුන්ගේ 1kg පිටි පැකට් එකේ තියෙන්නේ 750g-800g වගේ. ගිය මාසේ ගෙනාපු පැකට් දෙකකම ඔය සිද්දිය උනා..වෙනදට පිටි දාන බෝතලේ පිරිලා පැකට් එකේ තව 150g වගේ ඉතුරු වෙනවා..ඒත් අලුතෙන් එන පිටි පැකට් එකෙන් බෝතලේ පිරෙන්නෙවත් නැ.. පිටි අඩු නිසා මුන් අඩුවෙන් පැකට් වලට පුරෝලා ලාභ ලබනවා වගේ..සක්කිලි හැත්ත...

    කිරි පිටි විතරක්ම නෙමේ. වෙළදපොලේ තියෙන ගොඩක් බඩු වල ඔය කතන්දරේ තියෙනවා..
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    Sira da?
    Pelawattta nane BN Hoya ganna kohewat
    ඔබට අවශ්‍ය පැල්වත්ත නිෂ්පාදන පහත ශාඛාවන් හරහා ලබා ගත හැක.

    රටට හිතැති ,ඔබට හිතැති පැල්වත්ත නිෂ්පාදන ගන්න අදම එන්න

    නවතම මහනුවර ශාඛාව
    නො: 301/D/2,
    කෝලාන හංදිය,වරාතැන්න,හල්ඔලුව
    දු.අ : 0711825455

    කොලඹ ශාඛාව -
    ෆ්ලොටින් මාකට්, බැස්තියන් මාවත,කොලඹ 11
    දු.අ -078 6122459

    මහනුවර ශාඛාව -
    නො..382,කොළඹ පාර,කෙහෙල්වල, කිරිබත්කුඹුර, 0773446353 / 0741974448

    කොල්ලුපිටිය ශාඛාව - නො.234/2, ගාලු පාර, කොලඹ 03. 0112452094 / 0719017645

    නුගේගොඩ ශාඛාව - නො: 2/287, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ. 0115 289 812

    හෝමාගම ශාඛාව - නො 36, දුම්රියපල පාර, හෝමාගම. 0115289812

    බුත්තල ශාඛාව - ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ,මොණරාගල පාර, බුත්තල. 0555 700 700

    ගාල්ල ශාඛාව - නො: 229, මාතර පාර, මාගල්ල, ගාල්ල 0712845865 / 0702740200

    අරංගල ශාඛාව - නො 463/c, අරංගල හංදිය, හෝකන්දර උතුර, හෝකන්දර.
    0764311791

    කලවාන ශාඛාව - No 17, රත්නපුර පාර, කලවාන. (පරණ බස් නැවතුම්පල ඉදිරිපිට) 076 9635660

    කුරුණෑගල ශාඛාව - නො 185, මීගමු පාර, පුවක්ගස් හන්දිය, කුරුණෑගල. (සුව මැදුර ඉදිරිපිට ) 071 182 5455

    මොරටුව අනු ශාඛාව - නො 22/5, පුරන්අප්පු රජ මාවත, මොරටුව. 0777559009

    මහරගම අනු ශාඛාව - නො 245 c, ලේක් රෝඩ්, මහරගම. 0718500918

    කලගෙඩිහේන අනු ශාඛාව - කෙන්රෝ එන්ටර්ප්‍රයිසස්, නො 8, සණස ගොඩනැගිල්ල, තිහාරිය, කලගෙඩිහේන. 071241431
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    බෝතලේ පිරෙන ප්‍රමාණයෙන් බර බලන්න බෑ. කිරලා බලපන්. ගෙදර බැරි නම් කඩෙන් ගන්නකොටම කිරලා බලපන්කො.
    මමත් මේ ලඟදි පොඩි එකක් ගෙනාව අවුලක් නැ.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    බෝතලේ පිරෙන ප්‍රමාණයෙන් බර බලන්න බෑ. කිරලා බලපන්. ගෙදර බැරි නම් කඩෙන් ගන්නකොටම කිරලා බලපන්කො.
    මමත් මේ ලඟදි පොඩි එකක් ගෙනාව අවුලක් නැ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    බෝතලේ පිරෙන ප්‍රමාණයෙන් බර බලන්න බෑ. කිරලා බලපන්. ගෙදර බැරි නම් කඩෙන් ගන්නකොටම කිරලා බලපන්කො.
    මමත් මේ ලඟදි පොඩි එකක් ගෙනාව අවුලක් නැ.
    ගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ.. කලින් උන්ගේ මෙහෙම අවුලක් තිබ්බේ නෑ බන්.. ලගකදි ඉදලා.. හැම පැකට් එකේම ඔය සිද්දිය වෙන්නේ නැතිව ඇති..

    උබ හිතුවද Outlet එකේ තරාදි තියන් ඉන්නවා කියලා.. මන් උන්ට complain කලා.. තාම කිසි සද්දයක් නැ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ කියන්න යන දේ තව අයට වෙලා තියෙන්නත් පුලුවන්..

    ලගකදි ඉදන් මුන්ගේ 1kg පිටි පැකට් එකේ තියෙන්නේ 750g-800g වගේ. ගිය මාසේ ගෙනාපු පැකට් දෙකකම ඔය සිද්දිය උනා..වෙනදට පිටි දාන බෝතලේ පිරිලා පැකට් එකේ තව 150g වගේ ඉතුරු වෙනවා..ඒත් අලුතෙන් එන පිටි පැකට් එකෙන් බෝතලේ පිරෙන්නෙවත් නැ.. පිටි අඩු නිසා මුන් අඩුවෙන් පැකට් වලට පුරෝලා ලාභ ලබනවා වගේ..සක්කිලි හැත්ත...

    කිරි පිටි විතරක්ම නෙමේ. වෙළදපොලේ තියෙන ගොඩක් බඩු වල ඔය කතන්දරේ තියෙනවා..

    ow bn godak badu walata oya seen eka tynwa
     
    • Like
    Reactions: adowhybn and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    බර බලලා තමයි මේකේ ලිව්වේ..

    උබ හිතුවද Outlet එකේ තරාදි තියන් ඉන්නවා කියලා.. මන් උන්ට complain කලා.. තාම කිසි සද්දයක් නැ.
    ඉතින් ඒ පැකට් එක ගිහින් දුන්නද ?
     
    • Dislike
    • Like
    Reactions: nicjosh83 and NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිරල බලලා කියපන්. බෝතලේ පිරෙන හැටි අපි දන්නේ නෑ නෙ.

    ආරියශීලට නේද අයිති ඕක .බුවා හැබැයි දිලීත්ල දම්මිකල වගේ සතෙක් නම් නෙවේ
    Ariya කියන පිටි එක New Zealand import කරන එකක් repack කරලා ගහන්නෙ නේද? Ariya hora case එකක්
    ------ Post added on Aug 28, 2021 at 9:27 AM
     
    • Like
    Reactions: TNHM

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    ඉතින් ඒ පැකට් එක ගිහින් දුන්නද ?
    කැඩුවට පස්සේ ගිහින් දෙන්න බැනේ බන්.. උන් විශ්වාස කරයිද? නැනේ.. අනිත් දවසේ කඩන්න කලින් කිරලා බලලා තමයි කඩන්න හිතන් ඉන්නේ.

    කිරල බලලා කියපන්. බෝතලේ පිරෙන හැටි අපි දන්නේ නෑ නෙ.
    ගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කැඩුවට පස්සේ ගිහින් දෙන්න බැනේ බන්.. උන් විශ්වාස කරයිද? නැනේ.. අනිත් දවසේ කඩන්න කලින් කිරලා බලලා තමයි කඩන්න හිතන් ඉන්නේ.

    ගෙදරදි බර බලලා තමයි මේකේ ලිව්වේ
    ගාන වැඩි කරන්න දෙන්නෙ නැති නිසා ප්‍රමාණය අඩු කරනවා ද දන්නේ නෑ
     
    • Like
    Reactions: TNHM

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    800g Hari kamak na tiyenawa Nam place ekak Dan gihin gannawa
    Check your inbox.

    උබලාගේ ගෙදර තිබ්බ බොතලේ ගැඹුර වැඩි උනාද...
    හැම දේම ජොක් එකකට ගන්න එපා. කී දෙනෙකුට මේ වගේ දේවල් වෙලා ඇද්ද??

    ගාන වැඩි කරන්න දෙන්නෙ නැති නිසා ප්‍රමාණය අඩු කරනවා ද දන්නේ නෑ
    සමහර විට වෙන්නත් පුලුවන්..

    කිලෝ එකේ පැකට් නැනේ කොහෙවත්
    400 තමා තියෙන්නේ කාලෙක ඉදල
    උබ කොහෙන්ද කිලෝ එක ගත්තේ
    කොල්ලුපිටිය and රාගම
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER