පැලවත්ත කිරි මිනිසුන් ප්‍රතික්ෂේප කරයි

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    හරියට කියපන් කිරිපිටි මිනිස්සු එපා කියලද ?? මිනිස්සු කිරිපිටි එපා කියලද ???
     
    • Haha
    Reactions: icepack and shenat

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් බලෙන් ඇගේ ගහන්නේ හයිලන්ඩ් එහෙමත්. මිනිස්සු උන්ගේ ගෑස් බැලුවා කලින්.... දැන් මිනිස්සුන්ගෙ ගෑස් බලනව උන්.....!!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් බලෙන් ඇගේ ගහන්නේ හයිලන්ඩ් එහෙමත්. මිනිස්සු උන්ගේ ගෑස් බැලුවා කලින්.... දැන් මිනිස්සුන්ගෙ ගෑස් බලනව උන්.....!!

    Highland ????
    Makola / Kiribathgoda nikamata wath hoya ganna ba bro!

    Koheda oya age gahana places machan??
     
    • Like
    Reactions: icepack

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Highland ????
    Makola / Kiribathgoda nikamata wath hoya ganna ba bro!

    Koheda oya age gahana places machan??
    මේන් මෙහෙ බියගමට වරෙන්...... ඉස්සර එකයි දුන්නේ.... දැන් දහයක් ඉල්ලුවොත් දහයක් උනත් දෙන සීන් එකේ ඉන්නේ. මම යෝගට් විතරයි ගත්තේ..... දැන් අපි කිරිපිටි නැවැත්තුව කියල.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේන් මෙහෙ බියගමට වරෙන්...... ඉස්සර එකයි දුන්නේ.... දැන් දහයක් ඉල්ලුවොත් දහයක් උනත් දෙන සීන් එකේ ඉන්නේ. මම යෝගට් විතරයි ගත්තේ..... දැන් අපි කිරිපිටි නැවැත්තුව කියල.

    Biyagama kothanada pot eka machan?
    gihin hari aragena enna puluwan.