පැලවත්ත

laka007

Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113

    පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්‍රමය.
    1)උන්ගේ අවුට්ලට් එකකින්
    No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.

    2)keelsonline account 1k හදගන්න.
    දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
    තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
    ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    ලකාවේ මෙච්චර හරක් ඉදලත් කිරි පිටි රටින් ගෙනවනේ,
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්‍රමය.
    1)උන්ගේ අවුට්ලට් එකකින්
    No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.

    2)keelsonline account 1k හදගන්න.
    දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
    තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
    ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)

    TFS++
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය කොම්පැනිවල වැඩ කරන්නෙත් අපේ මිනිස්සු. හැබැයි එහෙම කියලා නරක දේවල මිලදී ගන්න අපිට බැහැ. ඒවයේ වැඩ කරන අයත් තමන්ගේ පාලකයන්ට බල කරන්න ඕන හොද නිෂ්පාදන ඉදිරිපත් කරන්න කියලා. කොම්පැනි වට්ටලා අපේ මිනිස්සුන්ගෙම බඩට ගහන එක නෙමෙයි කරන්න ඕනේ.
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ඔය කොම්පැනිවල වැඩ කරන්නෙත් අපේ මිනිස්සු. හැබැයි එහෙම කියලා නරක දේවල මිලදී ගන්න අපිට බැහැ. ඒවයේ වැඩ කරන අයත් තමන්ගේ පාලකයන්ට බල කරන්න ඕන හොද නිෂ්පාදන ඉදිරිපත් කරන්න කියලා. කොම්පැනි වට්ටලා අපේ මිනිස්සුන්ගෙම බඩට ගහන එක නෙමෙයි කරන්න ඕනේ.

    සාරන සාමකාමී ඉතා කාලෝචිත පිළිතුරක් ඔබ තුමා ඉදිරිපත් කලේ. :D:D
    අපි වැඩි දුරත් මේ සම්බන්දව සාකච්චා කරන අවස්ථාවකදී ඔබ තුමාව සම්බන්ද කරගන්නම්.
    :baffled::baffled:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ
     
    Last edited:

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඔය කොම්පැනිවල වැඩ කරන්නෙත් අපේ මිනිස්සු. හැබැයි එහෙම කියලා නරක දේවල මිලදී ගන්න අපිට බැහැ. ඒවයේ වැඩ කරන අයත් තමන්ගේ පාලකයන්ට බල කරන්න ඕන හොද නිෂ්පාදන ඉදිරිපත් කරන්න කියලා. කොම්පැනි වට්ටලා අපේ මිනිස්සුන්ගෙම බඩට ගහන එක නෙමෙයි කරන්න ඕනේ.

    උබ මහ ගොන් වස්සෙක්.. අපේ රටෙ නිශ්පාදනය ඉහල දාන්නෙ නැතුව රටක් ගොඩ දාන්නෙ කොහොමද බන්.. විකල්ප රැකියා ඇතිවෙයි,.. පිටරටටම ආවඩන්නෙ නැතුව ඉදපන්..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ

    :lol:ubala wage un innakan me ratata sorry ma thama:D
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    :lol:ubala wage un innakan me ratata sorry ma thama:D

    දැන් උබල වාගේ උන් හිටියා කියලා , රට ගොඩ ගියද බන් ?

    ආණ්ඩුව කාලයෙන් කාලයට , නොයෙක් නාට්ටි එලියට දානවා . උබලා වාගේ පොරවල් එවුවා බලලා කාලයෙන් කාලයට ජිවිතේ වෙනස් කරගන්නවා .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ

    pelawattha patta yako nikam boru kiyanna epa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ

    උඹ NZ වල හරක් ගාලකද වැඩ කරන්නේ??:rolleyes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පැලවත්ත Milk power එක පටන්ගත්ත මුල් කාලේ නම් හොදා. Highland තරමටම quality එක තිබුන නමුත් දැන් ඉල්ලුම වැඩි වෙනකොට පැලවත්ත quality එක චා කරලා...

    මම නම් recommend කරන්නේ Highland තමා. ඉස්සර ඉදල එක විදියට quality එක තාම හොදා.

    පැලවත්ත දැන් මෙලෝම රහක් නෑ තමා...
     
    Last edited: