පැල්පතේ_නායකයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පැල්පතේ_නායකයා

15420941_381116005567287_1241862652261374535_n.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රෝසි ආච්චි;21005547 said:
අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.
 
Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    :):););)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341

    :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,551

    *mama waradi post eka ban quote karala thiyenne :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා නේද කොටින්ට ආයුධ දුන්නයි කියන්නෙ ඉන්දියන් හමුදාවට ගහන්න කියල. කොටි ඒ ආයුධ වලින්ම පොලිසියේ අටසිය ගානක් මැරුවලු වට කරල. පොලිසියේ අයට කොටින්ට යටත් වෙන්න කියල කීවෙත් මෙයාමයි කියන්නෙ. :oo:

    අවුලක් නෑ පැල්පතේ නයකයනේ. :(
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කාලාන්තරයක් තිස්ෙස් ලැබූ පන්නරය ඔස්ෙස් බිහි වූ නියම නායකත්වයක්. ෙනාදන්න අය මීහරක් කතා කියනවා. මම කිසිම ෙද්ශපාලන මැදහත්වීමකින් ෙතාරව රැකියාවක් ලද්ෙද් එතුමාෙග් විභාග ක්‍රමය නිසා. හැෙමා්ම අමතක කරන්න එපා මධ්‍යම මට්ටෙම් තාක්ෂණ ෙස්වය, ෙහද ෙස්වය, වනජීවී නියාමක, ෙර්ගු, බැංකු අාදී සියලු විභාග ක්‍රමයන් බිහිවුෙන් එතුමාෙග් සංකල්පෙයන්. අදටත් ගම් මට්ටමට විශ්ව විද්‍යාල ගිෙය් එතුමාෙග් ගම්උදාව සඳහා කළ ඉදි කිරීම් විශ්ව විද්‍යාලවලට ප්‍රදානය කළ නිසා ෙන්ද? එතුමා ඉදිකල ෙවෙහර විහාර ඉතිහාසෙය් කිසිම අෙයක් කලාද? එතුමා කීෙව් පිරිසිදු නහර පද්ධතියක් ශරීරය නිෙරා්ගිමත් කරනව ෙස්ම රට තුළ ෙහාද දියුණුවකට නම් මාර්ග පද්ධතිය දියුණු කළ යුතු බවටයි. දකුණු අධිෙව්ගය, ෙබ්ස්ලයින් මාර්ගය, ෙකාළඹ පිටත වටරවුම් මාර්ගය, කටුණායක අධිෙව්ගය කවුද සැලසුම් කෙල් කියලා ෙහාදට ෙහායලා බලන්න. එ් කාෙල් පාන්දර 4 මම දැකලා තිෙයනවා මහරගම දුම්රිය ස්ථානය ඉදි කරනවා බලන්න අැවිත් හිටියා. එතුමාෙග් දුගී දුප්පත් ජනතාව ගැන තිබූ හැගීම අාකල්පය ලංකෙව් බල ෙපෙර්ත කලු සුද්දන්ෙග් පරම්පරාව ඉවසුෙව් නැහැ. එ් නිසා තමයි ඔය එක එක පල් කතන්දර හදලා එතුමා විනාශ කෙල්. ෙකාළඹ 7 කලුසුද්දන්ෙග් එම ඉරිසියාව කෙර් තියාෙගන දිවුෙව් ෙමා්ඩ තකතීරු හරක් ටිකක්. පාසල් දරුවන්ට නිල අැදුම්, අාහාර ෙව්ල දුන්ෙන් කිසිම ෙචා්දනාවක් අඩු පාඩුවක් නැතිව.
     
    පාරවල්, ඉස්කොල, ගෙවල් හැදුවා කියලා කොහොමද බන් නායකයෙක් හොද වෙන්නේ. සියලු දේශපාලන නායකයො එන්නේ ඒ වැඩ කරන්න නේද? තමන් කලයුතු කාර්ය කරපුවහම ඔහු අන් අයෙකුට වඩා විශේශ වෙන්නේ කොහොමද බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රෝසි ආච්චි;21005600 said:
    :yes:

    *mama waradi post eka ban quote karala thiyenne :nerd:
    ලන්කාවේ දේශපාලනය බල්ලට ගියේත් බල්ලො දේශපාලනයට ආවෙත් මෙතුමාට පින් සිද්ද වෙන්න. පැලන්තියක් ගැන මම කතා කරන්නේ නැ. නමුත් බොරැල්ලේ චන්ඩින්ගෙන් ඉදන් පිස්තොල පාතාලය වෙනකන් ලන්කාවේ දේශපාලනය බල්ලට ගියේ මෙයාගේ වැඩ නිසා. හොද 1000ක් කලත් වැඩක් නැ, එයා ඉතිරි කරලා ගියේ ජරාජීර්න දේශපාලනයක්. නොගෙනාව යුතු පුද්ගලයො දේශපාලන අතකොලු කරලා බලලුන් ලවා කොසැට බාවලා ප්‍රා කල්ලි හදලා දේශපාලනය බලයෙන් උවද ගත්හැකියි කියන චින්තනය හැදුවේ මෙයාගේ කාලේ තමා.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    කාලාන්තරයක් තිස්ෙස් ලැබූ පන්නරය ඔස්ෙස් බිහි වූ නියම නායකත්වයක්. ෙනාදන්න අය මීහරක් කතා කියනවා. මම කිසිම ෙද්ශපාලන මැදහත්වීමකින් ෙතාරව රැකියාවක් ලද්ෙද් එතුමාෙග් විභාග ක්‍රමය නිසා. හැෙමා්ම අමතක කරන්න එපා මධ්‍යම මට්ටෙම් තාක්ෂණ ෙස්වය, ෙහද ෙස්වය, වනජීවී නියාමක, ෙර්ගු, බැංකු අාදී සියලු විභාග ක්‍රමයන් බිහිවුෙන් එතුමාෙග් සංකල්පෙයන්. අදටත් ගම් මට්ටමට විශ්ව විද්‍යාල ගිෙය් එතුමාෙග් ගම්උදාව සඳහා කළ ඉදි කිරීම් විශ්ව විද්‍යාලවලට ප්‍රදානය කළ නිසා ෙන්ද? එතුමා ඉදිකල ෙවෙහර විහාර ඉතිහාසෙය් කිසිම අෙයක් කලාද? එතුමා කීෙව් පිරිසිදු නහර පද්ධතියක් ශරීරය නිෙරා්ගිමත් කරනව ෙස්ම රට තුළ ෙහාද දියුණුවකට නම් මාර්ග පද්ධතිය දියුණු කළ යුතු බවටයි. දකුණු අධිෙව්ගය, ෙබ්ස්ලයින් මාර්ගය, ෙකාළඹ පිටත වටරවුම් මාර්ගය, කටුණායක අධිෙව්ගය කවුද සැලසුම් කෙල් කියලා ෙහාදට ෙහායලා බලන්න. එ් කාෙල් පාන්දර 4 මම දැකලා තිෙයනවා මහරගම දුම්රිය ස්ථානය ඉදි කරනවා බලන්න අැවිත් හිටියා. එතුමාෙග් දුගී දුප්පත් ජනතාව ගැන තිබූ හැගීම අාකල්පය ලංකෙව් බල ෙපෙර්ත කලු සුද්දන්ෙග් පරම්පරාව ඉවසුෙව් නැහැ. එ් නිසා තමයි ඔය එක එක පල් කතන්දර හදලා එතුමා විනාශ කෙල්. ෙකාළඹ 7 කලුසුද්දන්ෙග් එම ඉරිසියාව කෙර් තියාෙගන දිවුෙව් ෙමා්ඩ තකතීරු හරක් ටිකක්. පාසල් දරුවන්ට නිල අැදුම්, අාහාර ෙව්ල දුන්ෙන් කිසිම ෙචා්දනාවක් අඩු පාඩුවක් නැතිව.

    :):):)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පාරවල්, ඉස්කොල, ගෙවල් හැදුවා කියලා කොහොමද බන් නායකයෙක් හොද වෙන්නේ. සියලු දේශපාලන නායකයො එන්නේ ඒ වැඩ කරන්න නේද? තමන් කලයුතු කාර්ය කරපුවහම ඔහු අන් අයෙකුට වඩා විශේශ වෙන්නේ කොහොමද බන්.

    පාරවල් ඉස්කෝල හැදුවට වඩා දෙයක් කරලා නැද්ද. යකෝ අදටත් ග්‍රාමීය ජනතාව ෆොටෝ එකට හදුන්කූරු පත්තු කරනවා. සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රසාදය සජිත් ප්‍රේමදාසගේ හැකියාවවත් දක්ෂකමවත් නියම නායකත්වය වත් නෙවෙයි. රණසිංහ ප්‍රේමදාසයන්ට ගැමි ජනතාවගේ තියෙන කෙලෙහිගුණය.....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ප්‍රේමදාස ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය නොකලේනම් අද පවතින තත්වය හිතා ගන්න පුළුවන්. නිකන් ලංකාව බුරුමය වගේ වෙයි.

    ප්‍රේමදාසගේ එකල ක්‍රියා කලාපය මා දැඩි ලෙස හෙලා දකිමි.