පැල්පතේ_නායකයා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පාරවල් ඉස්කෝල හැදුවට වඩා දෙයක් කරලා නැද්ද. යකෝ අදටත් ග්‍රාමීය ජනතාව ෆොටෝ එකට හදුන්කූරු පත්තු කරනවා. සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රසාදය සජිත් ප්‍රේමදාසගේ හැකියාවවත් දක්ෂකමවත් නියම නායකත්වය වත් නෙවෙයි. රණසිංහ ප්‍රේමදාසයන්ට ගැමි ජනතාවගේ තියෙන කෙලෙහිගුණය.....
ඒ හැමොටම එක්කො ප්‍රේමදාසගෙන් ගෙයක් හම්බ උනා.. එක්ක් ඉඩමක් හම්බ උනා ගම් උදාවෙන්. එහෙමත් නැත්තම් දුවට පත්වීමක්, පුතාට ජොබ් එකක්. ඒ හැරුනකොට වෙන ලබ්බකට මිනිස්සු හදුන්කූරු පත්තුකරන්නේ නැ.. නමුත් ලී කුවැ යූට සින්ගපූරු මිනිස්සු මල් පහන් පත්තු කරන්නේ ගෙයක් දුන්න නිසාවත්, රස්සා කට්ටක් දුන්න නිසාවත් න්මෙයි, රටක් හැටියට වගුරුබිමකින් ක්ශේමබූමියකට සින්ගපූරුව ගෙනාව නිසා. ප්‍රේමදාසටයි ලී ටයි දෙන්නටම මිනිස්සු පහන් පත්තු කලාට, පහනේ නියම පරාර්තකාමි අර්තය තියෙන්නේ කාටද බන්.. අදත් මහින්දට දෙයියන්ට වගේ සලකන මිනිස්සු ටිකක් ඉන්නේ මහින්ද රට හදපු නිසාද? නැත්තම් තමන්ව ගොඩ දාපු නිසාද? දුප්පත් මිනිහගේ දුක විකුනලා රට උගස්කරලා වැදුම් පිදුම් ගන්නවට වඩා හොදයි බන් ලේන්සුවක් එලන් හිගා කනවා
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිනිස්සුන්ට ගෙවල් දුන්නා කියලා. දුප්පත් කම නැති කළා කියලා හොඳ නායකයෙක් වෙන්න බැහැ. ඒවා 1% පමණයි.

ප්‍රේමදාස එකල කරපුව අපි හොඳට දන්නවා. මිනිස්සුත් මරුවා. එක වෙනම කතාවක්.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය නොකළේ නම් උන් ප්‍රේමදාසට වඩා භයානක වෙන්න තිබ්බ.
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    15420941_381116005567287_1241862652261374535_n.jpg


    පැල්පතේ නායකයාට හොදම එකෙන් හම්බුවෙලා

    :rofl::rofl::rofl::rofl:

    phpbggvlvam.jpg
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.

    me wagema mahindayage story ekath diga arapanko bn..Aaaa Ehema bane..Uge Magodi Jara Wada Liyanna me Elakiri Page ekath Madi wenawane neda..:lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් උබ දැකලා නැ මෙයාගේ නියම කෙරුවාවල්. හරියට දැන් ජේවීපී එක කිරෙන් හොදලා ගත්ත වගේ ටොක්ස් දෙන සමහර් 24 ගැටව් වගේ තමා.. 1980 ගනන්වල තමා ඉන්න තිබ්බේ. මෙ දැන් තියන 25000 දඩය, දොස්තරලගේ ලමයින්ට ඉස්කොලා, නත්තල් ගස්. මෙව්වද ඒ කාලේ ප්‍රශ්න. දෙමව්පියන්ගෙන් අහලා බලහන් ඒ කාලේ කොහොමද කියලා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    me wagema mahindayage story ekath diga arapanko bn..Aaaa Ehema bane..Uge Magodi Jara Wada Liyanna me Elakiri Page ekath Madi wenawane neda..:lol::lol:
    කවුරුහරි එක්ක් එහෙම ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකත් මම ඒ වෙලාවට කියනවා. කාටවත් කඩේ යන්න එපා. ඉතිහාසේ ලන්කාව පාලනය කරපු කරන සියලු ජනාදිපතිවරු දුප්පත් මිනිහා විකුනගෙන කැවා මිසක රට හැදුවේ නැත..
     

    waligamaya

    Well-known member
  • අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.

    ජනාදිපති ප්‍රමදාස ගැන නෙවෙයි, හැබැයි නිවස ඇමති පේමදාස නම් හොද මිනිහෙක්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මෙයා නේද කොටින්ට ආයුධ දුන්නයි කියන්නෙ ඉන්දියන් හමුදාවට ගහන්න කියල. කොටි ඒ ආයුධ වලින්ම පොලිසියේ අටසිය ගානක් මැරුවලු වට කරල. පොලිසියේ අයට කොටින්ට යටත් වෙන්න කියල කීවෙත් මෙයාමයි කියන්නෙ. :oo:

    අවුලක් නෑ පැල්පතේ නයකයනේ. :(

    ඕක මෙහෙමයි... සීන් එක, ඉන්දියාවෙන් ආමි එක මෙහෙ දාලා තිබ්බා.. උන්ව එලව ගන්න බැරුව හිටියෙ.. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න තමා හැදුවේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනාදිපති ප්‍රමදාස ගැන නෙවෙයි, හැබැයි නිවස ඇමති පේමදාස නම් හොද මිනිහෙක්.
    ඔනා මිනිහෙක්ගේ හොදක් නරකක් දෙකම තියෙනවා. මමත් එකගයි නිවාස ගාමන්ට් වැඩපිලිවෙල එක්ක. නමුත් ඒ මුවාවෙන් කරපු අනික් අකටයුතුකම් තමා අවුල. උතුරේ යුද්දෙත් මිනිහට නවත්තන්න පුලුවන්කම තියෙද්දි ගොන් ජොක් දාන්න ගිහින් අනාගත්තා. අන්තිමට ඒ එකෙක්ම තමන්ටත් කෙලෙව්වා. දුප්පත් මිනිහෙක් උනා කියල ප්‍රේමදාස දුප්පත් ජිවිතයක් ගතකලේ නැ. මිනිහා හොදට සැප වින්දා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,879
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මෙහෙමයි... සීන් එක, ඉන්දියාවෙන් ආමි එක මෙහෙ දාලා තිබ්බා.. උන්ව එලව ගන්න බැරුව හිටියෙ.. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න තමා හැදුවේ

    ඉන්දියන් හමුදාව එළවගන්න බැරිව හිටියෙ කවුද? ප්‍රේමදාසද? එයා ඉන්දියන් හමුදාව යවන්න ඉල්ලීමක් වත් කලාද එහෙම කියන්න. නොදන්න නිසයි ඇහුවෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක මෙහෙමයි... සීන් එක, ඉන්දියාවෙන් ආමි එක මෙහෙ දාලා තිබ්බා.. උන්ව එලව ගන්න බැරුව හිටියෙ.. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න තමා හැදුවේ

    ඉන්දියන් හමුදාව බලෙන් ආවේ නෑ නෙ. ප්‍රේමදාස අගමැති කාලේ එයාලගෙම ආන්ඩුවෙන් නෙ එන්න කිවේ. අනික උන් නිත්‍යානුකුල හමුදාවක්. මොනව උනත් කතා කරල බේරගන්න පුළුවන්, කරන කියන දේට වගකීමක් තියෙනව. එහෙව් හමුදාවක් එලවන්න කියල ත්‍රස්තවාදී කල්ලියකට ආයුධ දෙන රටක් තියෙනවද ? මහ අමුම අමු ගොන් වැඩක් නෙ. අන්තිමට කොටින්ගෙන්ම ෂොට් එක හම්බුනා නෙ.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කවුරුහරි එක්ක් එහෙම ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකත් මම ඒ වෙලාවට කියනවා. කාටවත් කඩේ යන්න එපා. ඉතිහාසේ ලන්කාව පාලනය කරපු කරන සියලු ජනාදිපතිවරු දුප්පත් මිනිහා විකුනගෙන කැවා මිසක රට හැදුවේ නැත..

    E kathawata Man Ekagai machan..Eth Machan Ada Wenakam Path wechcha Janadipathila Ekka Baluwama mata Nam Hithenne E miniha Hodaii