පලමු පෙලෙ මීනිමරුවේකි.. දෙවෙනි වෙන්නේ ප්‍රබාකරන්ටයි වීජෙවීරටයි.

ඉන්දියන් හමුදාව බලෙන් ආවේ නෑ නෙ. ප්‍රේමදාස අගමැති කාලේ එයාලගෙම ආන්ඩුවෙන් නෙ එන්න කිවේ. අනික උන් නිත්‍යානුකුල හමුදාවක්. මොනව උනත් කතා කරල බේරගන්න පුළුවන්, කරන කියන දේට වගකීමක් තියෙනව. එහෙව් හමුදාවක් එලවන්න කියල ත්‍රස්තවාදී කල්ලියකට ආයුධ දෙන රටක් තියෙනවද ? මහ අමුම අමු ගොන් වැඩක් නෙ. අන්තිමට කොටින්ගෙන්ම ෂොට් එක හම්බුනා නෙ.

ඉන්දියන් හමුදාව එළවගන්න බැරිව හිටියෙ කවුද? ප්‍රේමදාසද? එයා ඉන්දියන් හමුදාව යවන්න ඉල්ලීමක් වත් කලාද එහෙම කියන්න. නොදන්න නිසයි ඇහුවෙ.
ඕක මෙහෙමයි... සීන් එක, ඉන්දියාවෙන් ආමි එක මෙහෙ දාලා තිබ්බා.. උන්ව එලව ගන්න බැරුව හිටියෙ.. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න තමා හැදුවේ

අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.
The IPKF began withdrawing from Sri Lanka in 1989, following the election of the V. P. Singh government in India and on the request of the newly elected Sri Lankan President Ranasinghe Premadasa.[2] The last IPKF contingents left Sri Lanka in March 1990.
ඉල්ලීමක් කරපු ගමන් උන් ගියාලු කියලනෙ කියන්නෙ
![]()
අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.

මැත ඉතිහාසේ ගැන දන්නේ නැති ජාතියක් බන් දැන් ලන්කාවේ ඉන්නේ. දේශපාලනේට පාතලය හදුන්වදීමේ ගෞරවය හම්බුවෙන්න ඔනා මනුස්සයෙක් මේ. මාද්යවේදීන්ට එහෙම හරියට ගරු කලා රැට රැට.මරුසිරා;21006360 said:අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන්
Pradaanama Ekaawa Ubata amathaka wela Bn..ප්‍රබාකරන් වීජෙවීරයි Dennath Dewani wena Ekek Innawane bn..Ai Mahindaya Amathaka Unada Ubata..![]()
මරුසිරා;21006360 said:අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන්

මැත ඉතිහාසේ ගැන දන්නේ නැති ජාතියක් බන් දැන් ලන්කාවේ ඉන්නේ. දේශපාලනේට පාතලය හදුන්වදීමේ ගෞරවය හම්බුවෙන්න ඔනා මනුස්සයෙක් මේ. මාද්යවේදීන්ට එහෙම හරියට ගරු කලා රැට රැට.

මරුසිරා;21006360 said:අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන්

හොකොස්..........Paksha Paata Beda Nomathi Eda Meda Thuru Lankawe Pathwechcha Hodama nayakaya..