පැල්පතේ_නායකයා

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පලමු පෙලෙ මීනිමරුවේකි.. දෙවෙනි වෙන්නේ ප්‍රබාකරන්ටයි වීජෙවීරටයි.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    පලමු පෙලෙ මීනිමරුවේකි.. දෙවෙනි වෙන්නේ ප්‍රබාකරන්ටයි වීජෙවීරටයි.

    Pradaanama Ekaawa Ubata amathaka wela Bn..ප්‍රබාකරන් වීජෙවීරයි Dennath Dewani wena Ekek Innawane bn..Ai Mahindaya Amathaka Unada Ubata..:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියන් හමුදාව බලෙන් ආවේ නෑ නෙ. ප්‍රේමදාස අගමැති කාලේ එයාලගෙම ආන්ඩුවෙන් නෙ එන්න කිවේ. අනික උන් නිත්‍යානුකුල හමුදාවක්. මොනව උනත් කතා කරල බේරගන්න පුළුවන්, කරන කියන දේට වගකීමක් තියෙනව. එහෙව් හමුදාවක් එලවන්න කියල ත්‍රස්තවාදී කල්ලියකට ආයුධ දෙන රටක් තියෙනවද ? මහ අමුම අමු ගොන් වැඩක් නෙ. අන්තිමට කොටින්ගෙන්ම ෂොට් එක හම්බුනා නෙ.

    :yes::yes:
     
    May 10, 2012
    466
    122
    0
    255
    ඉන්දියන් හමුදාව එළවගන්න බැරිව හිටියෙ කවුද? ප්‍රේමදාසද? එයා ඉන්දියන් හමුදාව යවන්න ඉල්ලීමක් වත් කලාද එහෙම කියන්න. නොදන්න නිසයි ඇහුවෙ.

    https://en.wikipedia.org/wiki/Indian_Peace_Keeping_Force
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    The IPKF began withdrawing from Sri Lanka in 1989, following the election of the V. P. Singh government in India and on the request of the newly elected Sri Lankan President Ranasinghe Premadasa.[2] The last IPKF contingents left Sri Lanka in March 1990.

    ඉල්ලීමක් කරපු ගමන් උන් ගියාලු කියලනෙ කියන්නෙ

    ඕක මෙහෙමයි... සීන් එක, ඉන්දියාවෙන් ආමි එක මෙහෙ දාලා තිබ්බා.. උන්ව එලව ගන්න බැරුව හිටියෙ.. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න තමා හැදුවේ

    :baffled:
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.

    I can't agree more. R. Premadasa was having a double life. He has done lots of good work, but he is no saint. Once his wife being photographed wearing a short skirt (for a netball game) and this pic was all over the anti govt. newspapers. Very next day that photographer's body was discovered under the kalapaluwawa bridge.
    His son in law's father (dulanjalee's father in law) being given the entire racecourse in nuwara eliya for his cut flower project. Not only that, He(hubert jayakody) as a director of AIRLANKA chooses the destinations to transport his fresh flowers, not worry about the income generated by passengers. The most profitable CMB/SYD/MEL/CMB flight was once a week at that time (early nineties), but with the huge demand it's doubled to twice a week. But, it's being stopped completely, because Sydney or Melbourne was not a flower delivery destination.
    I know personally, he appointed his sucharitha buddies as director's of one of most profitable govt owned companies,(I was working there too ) and allow them to rake money as they pleased. These are only few incidents I can recall.
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice
    May 10, 2012
    466
    122
    0
    255
    The IPKF began withdrawing from Sri Lanka in 1989, following the election of the V. P. Singh government in India and on the request of the newly elected Sri Lankan President Ranasinghe Premadasa.[2] The last IPKF contingents left Sri Lanka in March 1990.

    ඉල්ලීමක් කරපු ගමන් උන් ගියාලු කියලනෙ කියන්නෙ

    :baffled:

    නැහැ මචන් JR ගේ උවමනාවට IPFK ආවට එදා රජය ඇතුලෙත් විවද මත තිබුන. අහල තියෙන විදියට මෙයා ඉඳල තියෙන්නේ විරුද්ද වෙලා. පෂෙඅ මෙය ජනාධිපති උනාම මෙය ගොඩක් ට්‍රයි කර උන්ව යවන්න. නිකම්ම ඉල්ලීමක් කරපු නිසා ගියේ නැහැ මේකත් ටිකකට බලන්න
    http://www.deccanherald.com/content/279084/premadasa-threatened-war-india-says.html
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    premadasa gana haiyatama danna unta dan aduma gane wayasa 40kwath wenna ona neda? e kiyanne meke palu yanna banina un okkoma naki kolloda elakiri eke inne. ehemath nathuwa paramparika katakatha idiriyata geniyana kolloda?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද ප්‍රේමදාස හොදයි කියන්නේ 1990න් පස්සේ ඉපදුන උන්. 2015න් පස්සේ ඉපදුන උන් 2035 විතර වෙනකොට ඔය පට්ටම මහින්දටත් දෙයි. නමුත් 1994 වෙනකොට 18ක් වත් උන උන් දන්නවා සජිත් ප්‍රේමදාස කියන ජනාදිපති පුතා කරපු වැඩවලින් බාගයක්වත් නාමල් රාජපක්ශ ජනාදිපති පුතා කලේ නැ. ඒ කාලේ ටීවී ඉන්ටනෙට් ෆේස්බුක් නැති නිසා ඔවා බහුතර මහජනයා දැනගත්තේ නැ. නැත්තම් ලන්කාවේ තාත්තා ජනාදිපති නිසා වැඩ පෙන්නපු හොද පුතෙක්. ජිම්කාන එකේ ඉදන් ඔනා රූට් එකක දුවන්න පුලුවන් බස් එනකන් බලේට වැඩ කරපු. නිදන් හාරන්න ස්ටාර්ට් එක දුන්නු රාජකීය පුත්තු.. හැබැයි හොද වැඩ ප්‍රේමදාස නොකලා නෙමෙයි, ගම් උදාව, ගාමන්ට් වගේ දේව කලා. නමුත් පරලු පාන් ගේන්න හෙලිකොප්ටර් යවපු එකෙක්. තව ඔන්නන්ම් කියතැකි එයාගේ වැඩ්.

    අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
    කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
    මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන් :lol::no::dull:
     
    • Like
    Reactions: Miami-Vice

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;21006360 said:
    අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
    කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
    මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන් :lol::no::dull:
    මැත ඉතිහාසේ ගැන දන්නේ නැති ජාතියක් බන් දැන් ලන්කාවේ ඉන්නේ. දේශපාලනේට පාතලය හදුන්වදීමේ ගෞරවය හම්බුවෙන්න ඔනා මනුස්සයෙක් මේ. මාද්යවේදීන්ට එහෙම හරියට ගරු කලා රැට රැට.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Pradaanama Ekaawa Ubata amathaka wela Bn..ප්‍රබාකරන් වීජෙවීරයි Dennath Dewani wena Ekek Innawane bn..Ai Mahindaya Amathaka Unada Ubata..:lol::lol:

    මරුසිරා;21006360 said:
    අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
    කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
    මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන් :lol::no::dull:

    මහින්ද මරපු ගාන දාපන්කෝ ඔන්න ඔය වගේ සෙකන්ඩ් වෙන්නේ කාටද බලන්න ......

    :rofl::rofl::rofl::rofl:

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැත ඉතිහාසේ ගැන දන්නේ නැති ජාතියක් බන් දැන් ලන්කාවේ ඉන්නේ. දේශපාලනේට පාතලය හදුන්වදීමේ ගෞරවය හම්බුවෙන්න ඔනා මනුස්සයෙක් මේ. මාද්යවේදීන්ට එහෙම හරියට ගරු කලා රැට රැට.

    රටක ඉතිහාසය නොදන්නා ජාතියක් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ .
    මේකේ පොර ටෝක් දෙන එකෙක් ලගදි දාල තිබ්බ රජිව් ගාන්දිට ලංකාවේදී ගැහුවා කියලා දැනගත්තේ ලගදි කියලා ඔන්න ඕකයි අපේ තත්වේ
    :lol::lol::dull:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මරුසිරා;21006360 said:
    අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
    කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
    මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන් :lol::no::dull:

    Uba JVP da..:lol::lol:
    6415158617_659fca96bd_m.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඇයි එහෙම ඇහුවේ ? අර මරලදාපු කෙල්ලෝ කොල්ලෝ ගැන කිව්වා නිසා නම් මේක කියන්නේ උබට .එදා දසවද දීල මැරුවේ ඔක්කොම jvp කාරයෝ නෙමේ .අනික රටක වෙච්ච වැරදි කතාකරන්න පක්ෂයක් පස්සේ යන්නම ඕනෙද ?

    අනික ඔය මරපු උන් ඔක්කොම jvp වුනකියල හිතුවත් මරපු එක හරියි කියල කියන්න පුලුවන්ද ?

    අනික දැන් jvp කරයෝවත් මේවා මතක් කරන්නේ නැහැ .උන් උන්ගේ මහෙකාව පණපිටින් පුච්චලා දාපු උන් එක්ක එක ඇදේ ඉන්නේ අද :lol::dull:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මරුසිරා;21006360 said:
    අයි බන් මේ හුජ්ජ කොල්ලන්ට කියල දීපන් සුදුවෑන් වල නිරමතෘ කව්ද කියලා ,රට පුරා බටලන්ද වගේ වදකාගාර වල අනෙක විද දුක් විද පාරවල් වල නිරුවතින්ම ටයර් සායවල් මත අවසන් ගමන් යවපු තරුණ තරුණියන් 40000 - 50000 ගැන .
    කොළ බළල්ලු වගේ හමුදාවේ අනියම් බලඇණි ගැන එහම මුන් දන්නෙත් නැහැ
    මිනිකන්නන්ගේ දේශය කියල අපි ඒකාලේ ජාත්‍යන්තරේට ගිය හැටි එහෙම කියලා දීපන් :lol::no::dull:

    :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ubata den 24k kiyanne ban premadasa mereddi uba ammage thani kiri bna wayasene. mata mathakai eka dawasak reka (88-90 kale wage wenna ona) mamai thaththai re -10 wage welawaka TV eke (rupavahini) music programme ekak bala bala hitiya. TV eke eliyen vitharai . a welawe paren wahanayak hena wegen yanawa ahuna. mata wayasa 8-9k wage athi. thaththa eka serema kiwwa api nidaganna yamu kiyala. mama ahuwa ai thawama iwara nehene kiyala. nehe nehe api yan kiyala nidagatta.

    ewa therune ita wasar keepekata passe.