පැල්පිටගේ~IME~අංක~සූදුව...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පැල්පිටගේ~IME~අංක~සූදුව...!!!

    පැල්පිටගේ ඵම් අංක සූදුව
    අලුත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර ඵහි ඵම් අංකය ශී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත sms කිරීමෙන් ඵහි පුමිතිය දැනගත හැකි යැයි පවසමින් ඵහි අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පාරිභෝගිකයන් මුලා කරමින් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් සකස් කරදීමට කටයුතු කර ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබී තිබෙනවා.මෙම ඵම් අංකය ඔස්සේ දුරකථනයක ප්රමිතිය දැනගත හැකි ශිල්පීය ක්රමවේදයක් මෙතෙක් සොයාගෙන නැති බව පරිගණක විශේෂඥයන් පවසයි.නමුත් ඵම් අංකය ඔස්සේ දුරකථනයේ සිම්පත තිබෙන ස්ථානය GPS තාක්ෂණය මගින්සොයාගත හැකි බවයි පැවසෙන්නේ.මෙය වසර 5ක් තිස‍්සේ අඛණ්ඩව ක්රියාත්මක කළහොත් සමස්ත රට තුළම භාවිතා කරනු ලබන ජංගම දුරකථනවල ඵම් අංක සියල්ල ම ඵක්රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඵසේ නම් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් පිළියෙල කර දුන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට දැයි සැක සහිතය.ඵමෙන්ම මීට ඉහත මෙවැනිම ආකාරයේ වැඩපිළිවෙලක් ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් මහතා ගේ බුද්ධි අංශ විසින් ද භාවිතා කර ඇති බවට සාක්ෂි වෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට කොහොමත් ගන්න හැම නොම්මරයකම අයිතිකරු කවුදයි හරියටම දන්නවනෙ. හැදුනිම් පතක් නොමැතිව සිම් කාඩ් ගන්න බෑනෙ. අනෙක ඔය කියන sms එක අනිවාර්‍ය්යෙන් යවන්න ඕනෙත් නෑ.
    ඒ හින්දා ඔය විශ්වාස දායී ආරංචිය බොරුවක් බවයි හැගෙන්නෙ.
     
    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    දැනට කොහොමත් ගන්න හැම නොම්මරයකම අයිතිකරු කවුදයි හරියටම දන්නවනෙ. හැදුනිම් පතක් නොමැතිව සිම් කාඩ් ගන්න බෑනෙ. අනෙක ඔය කියන sms එක අනිවාර්‍ය්යෙන් යවන්න ඕනෙත් නෑ.
    ඒ හින්දා ඔය විශ්වාස දායී ආරංචිය බොරුවක් බවයි හැගෙන්නෙ.

    true machan

    oka aniwwarya karala nane sms gahala balanna kiyala..

    oka balanne nathuwa ganna ki denek innawada
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    true machan

    oka aniwwarya karala nane sms gahala balanna kiyala..

    oka balanne nathuwa ganna ki denek innawada
    :yes:
    ඒක තමයි. හැම සිම් පතකම අයිතිකරු දුරකතන ආයතනය දන්න හින්දා බුද්ධි අංශවලට ලේසියෙනම ඒ විස්තර ආයතම වලින් ගන්න පුලුවං. මෙච්චර සෙල්ලං දාන්න ඕනෙ නෑ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැල්පිටගේ ඵම් අංක සූදුව
    අලුත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර ඵහි ඵම් අංකය ශී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත sms කිරීමෙන් ඵහි පුමිතිය දැනගත හැකි යැයි පවසමින් ඵහි අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පාරිභෝගිකයන් මුලා කරමින් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් සකස් කරදීමට කටයුතු කර ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබී තිබෙනවා.මෙම ඵම් අංකය ඔස්සේ දුරකථනයක ප්රමිතිය දැනගත හැකි ශිල්පීය ක්රමවේදයක් මෙතෙක් සොයාගෙන නැති බව පරිගණක විශේෂඥයන් පවසයි.නමුත් ඵම් අංකය ඔස්සේ දුරකථනයේ සිම්පත තිබෙන ස්ථානය GPS තාක්ෂණය මගින්සොයාගත හැකි බවයි පැවසෙන්නේ.මෙය වසර 5ක් තිස‍්සේ අඛණ්ඩව ක්රියාත්මක කළහොත් සමස්ත රට තුළම භාවිතා කරනු ලබන ජංගම දුරකථනවල ඵම් අංක සියල්ල ම ඵක්රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඵසේ නම් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් පිළියෙල කර දුන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට දැයි සැක සහිතය.ඵමෙන්ම මීට ඉහත මෙවැනිම ආකාරයේ වැඩපිළිවෙලක් ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් මහතා ගේ බුද්ධි අංශ විසින් ද භාවිතා කර ඇති බවට සාක්ෂි වෙයි.
    උඹ කොටියෙක්ද නැත්නම් JVP කාරයෙක්ද? ලංකාවෙ බුද්ධි අංශයට බය ඔය දෙගොල්ලො විතරයි:lol:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹ කොටියෙක්ද නැත්නම් JVP කාරයෙක්ද? ලංකාවෙ බුද්ධි අංශයට බය ඔය දෙගොල්ලො විතරයි:lol:

    Thanks for deducting reputation from this user.

    wtf is wrong with you JVP/LTTE Terrorist?
    btw, you takin 1 rep off of me won't cause me any trouble
    cuz i've got enough rep already:lol:

    (added a -ve rep just to be fair. :P)
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ooka ohoma ganna ooni nee yskooo , call ekak gannakota IMEI eka TRC ekee register wenawaa.. anee thoo wagee wassek...
     
    Last edited:

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    පැල්පිටගේ ඵම් අංක සූදුව
    අලුත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර ඵහි ඵම් අංකය ශී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත sms කිරීමෙන් ඵහි පුමිතිය දැනගත හැකි යැයි පවසමින් ඵහි අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පාරිභෝගිකයන් මුලා කරමින් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් සකස් කරදීමට කටයුතු කර ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබී තිබෙනවා.මෙම ඵම් අංකය ඔස්සේ දුරකථනයක ප්රමිතිය දැනගත හැකි ශිල්පීය ක්රමවේදයක් මෙතෙක් සොයාගෙන නැති බව පරිගණක විශේෂඥයන් පවසයි.නමුත් ඵම් අංකය ඔස්සේ දුරකථනයේ සිම්පත තිබෙන ස්ථානය GPS තාක්ෂණය මගින්සොයාගත හැකි බවයි පැවසෙන්නේ.මෙය වසර 5ක් තිස‍්සේ අඛණ්ඩව ක්රියාත්මක කළහොත් සමස්ත රට තුළම භාවිතා කරනු ලබන ජංගම දුරකථනවල ඵම් අංක සියල්ල ම ඵක්රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඵසේ නම් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් පිළියෙල කර දුන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට දැයි සැක සහිතය.ඵමෙන්ම මීට ඉහත මෙවැනිම ආකාරයේ වැඩපිළිවෙලක් ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් මහතා ගේ බුද්ධි අංශ විසින් ද භාවිතා කර ඇති බවට සාක්ෂි වෙයි.

    පළවෙනියටම කියන්න තියෙන්නෙ IME කියලා එකක නැහැ. තියෙන්නෙ IMEI කියලා එකක්. මේ අංකය භාවිතා කරලා ඕනෑම දුරකතනයක් ඔරිජිනල් ද කියලා පහසුවෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. හැම දුරකථනයටම එකිනෙක වෙනස් උන IMEI අංකයක් තියෙනව. හොරකම් කරපු මොබයිල් ෆොන්ස් හොයා ගන්න උපකාරී වෙන්නෙත් ඔය කියන IMEI අංකය තමා. අපේ දුරකථන වල IMEI අංකය හොයන්න රජයට අවශ්‍ය නම් ඔය වගේ SMS කරන්න කියන්න ඕන කමක් නැහැ. ලංකාවෙ සිම් කාඩ් පත් භාවිතා කරන සියළුම දුරකථන වල IMEI අංකයන් ඇසිල්ලකින් අර ගන්න පුළුවන්. ඒක නිසා ඔය ආරංචිය බොරුවක්!! :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තමං හොර වැඩ කරන්නේ නැත්තං ඉතිං බයවෙන්න දෙයක් නැහැනේ.......
    හැබැයි ඉතිං එමි නම්බර්ස් ගත්තට කමක් නැහැ නැතිවෙන ෆෝන්ස් එහෙමත් ඉක්මනටම හොයල දෙන්න ක්‍රමයක් එහෙමත් හදනවනම් තමා වටින්නේ...........
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Meka liyapu kena kawru namuth nikan danna bawa pennala dial eka wenna boruwak liyala thiyenwa.
    IMEI number eka api sms karanna one nehe.
    Api sim ekak dala 4n eka on karapu gaman IMEI eka register wenwa network eke.

    Hebei meheme ekak thiyenwa. Samahara 4n wala thiyena IMEI numbers boru awa.
    So 4n eke quality eka IMEI eken check karanna puluwan kiyana eke aththak thiyenna puluwan. Mokada IMEI eka hari ekakda kiyala check karagaththot hari.
    India wala nam IMEI ekak nethi 4ns use karanna be.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :yes:
    ඒක තමයි. හැම සිම් පතකම අයිතිකරු දුරකතන ආයතනය දන්න හින්දා බුද්ධි අංශවලට ලේසියෙනම ඒ විස්තර ආයතම වලින් ගන්න පුලුවං. මෙච්චර සෙල්ලං දාන්න ඕනෙ නෑ.

    එහෙම ගන්න බෑ පොලිසයට ඕන ඕන වෙලාවට. අධිකරණ නියෝගයකින් මිසක්. අධිකරණ නියෝගයක් දෙන්නේ එය ඉතා අතවශ්‍යය නම් පමණයි අනික ඒ සදහා විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. මම හිතන්නේ මේ ප්‍රවෘත්තිය ඇත්ත දෙයක්.
    මොකද එතකොට පොලීසියට අධිකරණ තීන්දු නොගෙන ඉතා පහසුවෙන් පුද්ගලයන් ලුහු බදින්න පුලුවන්. නිකමට වගේ හිතන්න අපරාධයක් වුනේ සිකුරාදා
    හවස. ඉතින් අධිකරණ තින්දු දෙන්නේ නෑ හවසින් පස්සේ,සෙනසුරාදා,ඉරිදා. සදුදා වෙනකම් ඉන්න වෙනවා ඒකට. නමුත් හොරා ඒවටවිට පැනලත් ඉවරයි කොහොටහරි.
    පුලුවන්නම් කියවලා බලන්න හැම
    Company එකකම Privacy Policy එක
    එතකොට ඇත්ත ඔයාටම දැනගන්න පුලුවන්.

    • Like
    Reactions: dj ice cold

    ඉතින් පොලිසිය අපරාධ කරුවෝ අල්ල ගන්න එක සමාජයට හොඳද? නරකද?