හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කුණු බක්කි වල ඉපදුන අය වෙන අයට කතා කරන්නෙ මෙහෙම තමා..
๑۩praneesha۩๑;9520160 said:ඉතින් පොලිසිය අපරාධ කරුවෝ අල්ල ගන්න එක සමාජයට හොඳද? නරකද?
වැල්ලෙ සිරා;9520184 said:oya pitin dala wena wena seen karana eka thama prob eka.
පැල්පිටගේ ඵම් අංක සූදුව
අලුත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර ඵහි ඵම් අංකය ශී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත sms කිරීමෙන් ඵහි පුමිතිය දැනගත හැකි යැයි පවසමින් ඵහි අධ්යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පාරිභෝගිකයන් මුලා කරමින් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් සකස් කරදීමට කටයුතු කර ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබී තිබෙනවා.මෙම ඵම් අංකය ඔස්සේ දුරකථනයක ප්රමිතිය දැනගත හැකි ශිල්පීය ක්රමවේදයක් මෙතෙක් සොයාගෙන නැති බව පරිගණක විශේෂඥයන් පවසයි.නමුත් ඵම් අංකය ඔස්සේ දුරකථනයේ සිම්පත තිබෙන ස්ථානය GPS තාක්ෂණය මගින්සොයාගත හැකි බවයි පැවසෙන්නේ.මෙය වසර 5ක් තිස්සේ අඛණ්ඩව ක්රියාත්මක කළහොත් සමස්ත රට තුළම භාවිතා කරනු ලබන ජංගම දුරකථනවල ඵම් අංක සියල්ල ම ඵක්රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඵසේ නම් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් පිළියෙල කර දුන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට දැයි සැක සහිතය.ඵමෙන්ම මීට ඉහත මෙවැනිම ආකාරයේ වැඩපිළිවෙලක් ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් මහතා ගේ බුද්ධි අංශ විසින් ද භාවිතා කර ඇති බවට සාක්ෂි වෙයි.



TRC eke magul oni na me site eken IMEI check karaganin
http://www.numberingplans.com/?page=analysis⊂=imeinr
![]()
![]()

උඹ කොටියෙක්ද නැත්නම් JVP කාරයෙක්ද? ලංකාවෙ බුද්ධි අංශයට බය ඔය දෙගොල්ලො විතරයි
something weird is going on here..
![]()

ඇමතුමක් ගන්න වේලාවේ IMEI එක කොහොමටත් යනවා දුරකථන සමාගමට. IMEI ගන්න ඔනේ නම් ඒතනින් ගන්න තිබ්බා මිටි පිටින්. අනිත් එක ලංකාවෙ හැම දුරකථන ඇමතුමක්ම පටිගත කරලා ඒවා මාස 3ක් තියා ගන්නවා. ලෝකේ හොඳම බුද්ධි අංශ තියෙන අපේ රටට ඔය අංක එකතු කරන සරල වැඩක්.
මේකේ පිටිපස්සෙ තියෙන්නේ බදු කතාවක්. මොකද ගොඩක් ජංගම දුරකථන හොරෙන් ගේන නිසා.

