පැල්පිටගේ~IME~අංක~සූදුව...!!!

๑۩praneesha۩๑

Active member
  • Jul 16, 2010
    274
    25
    28
    හරි හමන් අම්මෙක් අප්පෙක් නැතුව කුණු බක්කි වල ඉපදුන අය වෙන අයට කතා කරන්නෙ මෙහෙම තමා..

     
    • Like
    Reactions: rajitha_ks

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ๑۩praneesha۩๑;9520160 said:
    ඉතින් පොලිසිය අපරාධ කරුවෝ අල්ල ගන්න එක සමාජයට හොඳද? නරකද?

    ඉතින් දැන් මම කිව්වද ඒක වැරදී කියලා.
    හැමොටම තමන්ගේ Number එක යවල ඒකට සහයෝගය දක්වනවා නම් තමයි හොද වැඩේ
    නමුත් මේක ඇත්තටම නිතී විරෝදී වැඩක්.
    පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් හැසිරීම,එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම ,
    ඒකී තොරතුරු භාවිතා කර තර්ජන කිරීම ,යන ඒවා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙනුත් වැරදියි. ඒක නිසා තමයි මේක හොරෙන් කරන්නේ.



     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    වැල්ලෙ සිරා;9520184 said:
    oya pitin dala wena wena seen karana eka thama prob eka.

    පැල්පිටගේ ඵම් අංක සූදුව
    අලුත් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර ඵහි ඵම් අංකය ශී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත sms කිරීමෙන් ඵහි පුමිතිය දැනගත හැකි යැයි පවසමින් ඵහි අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පාරිභෝගිකයන් මුලා කරමින් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් සකස් කරදීමට කටයුතු කර ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අපට දැනගන්නට ලැබී තිබෙනවා.මෙම ඵම් අංකය ඔස්සේ දුරකථනයක ප්රමිතිය දැනගත හැකි ශිල්පීය ක්රමවේදයක් මෙතෙක් සොයාගෙන නැති බව පරිගණක විශේෂඥයන් පවසයි.නමුත් ඵම් අංකය ඔස්සේ දුරකථනයේ සිම්පත තිබෙන ස්ථානය GPS තාක්ෂණය මගින්සොයාගත හැකි බවයි පැවසෙන්නේ.මෙය වසර 5ක් තිස‍්සේ අඛණ්ඩව ක්රියාත්මක කළහොත් සමස්ත රට තුළම භාවිතා කරනු ලබන ජංගම දුරකථනවල ඵම් අංක සියල්ල ම ඵක්රැස් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඵසේ නම් රජයේ බුද්ධි අංශ වෙත ඵම් අංක ලිපි ගොනුවක් පිළියෙල කර දුන්නේ කුමන අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට දැයි සැක සහිතය.ඵමෙන්ම මීට ඉහත මෙවැනිම ආකාරයේ වැඩපිළිවෙලක් ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන් මහතා ගේ බුද්ධි අංශ විසින් ද භාවිතා කර ඇති බවට සාක්ෂි වෙයි.



    පළවෙනියටම කියන්න තියෙන්නෙ IME කියලා එකක නැහැ. තියෙන්නෙ IMEI කියලා එකක්. මේ අංකය භාවිතා කරලා ඕනෑම දුරකතනයක් ඔරිජිනල් ද කියලා පහසුවෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. හැම දුරකථනයටම එකිනෙක වෙනස් උන IMEI අංකයක් තියෙනව. හොරකම් කරපු මොබයිල් ෆොන්ස් හොයා ගන්න උපකාරී වෙන්නෙත් ඔය කියන IMEI අංකය තමා. අපේ දුරකථන වල IMEI අංකය හොයන්න රජයට අවශ්‍ය නම් ඔය වගේ SMS කරන්න කියන්න ඕන කමක් නැහැ. ලංකාවෙ සිම් කාඩ් පත් භාවිතා කරන සියළුම දුරකථන වල IMEI අංකයන් ඇසිල්ලකින් අර ගන්න පුළුවන්. ඒක නිසා ඔය ආරංචිය බොරුවක්!! :)
    :)
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    අනිත් කරුණ තමා මෙයා මෙතන දාලා තියෙන නිවුස් එකත් වෙන කෙනෙක් ගෙන් හොරෙන් ගත්ත එකක්. අනිත් අය ගෙ හොරකම් හදන්න කළින් තම්න් හැදුනා නම් හොදයි නෙ? මෙන්න තියෙනවා ඔරිජිනල් ලිපිය දාපු සයිට් එක

    Original Post
    http://lkgossipnews.blogspot.com/2011/02/mobile-phone-gamble.html
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    කොහොමත් පැල්පිට කියන්නේ විශ්වාස කරන්න බැරි කෙනෙක්
    මතකනේ FUP case එක.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹ කොටියෙක්ද නැත්නම් JVP කාරයෙක්ද? ලංකාවෙ බුද්ධි අංශයට බය ඔය දෙගොල්ලො විතරයි:lol:

    podddak niveridi karanava
    kotiyoy jvp karayoyi thamai aththatama ape buddi anshayata baya
    kotinta passe lankaven athu gala danna one evun thamai jvp karayo

    hebeyi me post eka dana kena jvp ekta kade yanna tharam booruvek, mookalan bassek nemeyi kiyala hithenava
    kalayak thisse elakiriye inna buvek
    eyata apu news ekak vennathi

    hebeyi me news aran thiyenne chora thena chora thenak venna athi
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    IMEI numbers doesnt need to be collected manually! Its automatically showing up on network side. Thats basic GSM technology! This is fake!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    something weird is going on here..:lol::lol:

    imeirehvh.png

    den kaale amuthu deval venne ban

    rep valin hugak evunva kotonava
    rep dena ekage namata vena ekekge namak dala
    oya rep gena selenna nethiva idiriytama yamu
    hithena de kelinma kiyapan
    moka vunath:yes:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඇමතුමක් ගන්න වේලාවේ IMEI එක කොහොමටත් යනවා දුරකථන සමාගමට. IMEI ගන්න ඔනේ නම් ඒතනින් ගන්න තිබ්බා මිටි පිටින්. අනිත් එක ලංකාවෙ හැම දුරකථන ඇමතුමක්ම පටිගත කරලා ඒවා මාස 3ක් තියා ගන්නවා. ලෝකේ හොඳම බුද්ධි අංශ තියෙන අපේ රටට ඔය අංක එකතු කරන සරල වැඩක්.
    මේකේ පිටිපස්සෙ තියෙන්නේ බදු කතාවක්. මොකද ගොඩක් ජංගම දුරකථන හොරෙන් ගේන නිසා.
     
    • Like
    Reactions: $hiñe

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමතුමක් ගන්න වේලාවේ IMEI එක කොහොමටත් යනවා දුරකථන සමාගමට. IMEI ගන්න ඔනේ නම් ඒතනින් ගන්න තිබ්බා මිටි පිටින්. අනිත් එක ලංකාවෙ හැම දුරකථන ඇමතුමක්ම පටිගත කරලා ඒවා මාස 3ක් තියා ගන්නවා. ලෝකේ හොඳම බුද්ධි අංශ තියෙන අපේ රටට ඔය අංක එකතු කරන සරල වැඩක්.
    මේකේ පිටිපස්සෙ තියෙන්නේ බදු කතාවක්. මොකද ගොඩක් ජංගම දුරකථන හොරෙන් ගේන නිසා.

    :yes::yes:

    this is not a IMEI thing. its all for TAX.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    shine ge nama dala kavudo kenek -rep ekak deela
    apiva navathanna oya rep ekakata behe