පැල්මයිරා මුදා ගැනීම

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පට්ටයි මචං රෙප් ඉවරලු...

    මේ ඇමරිකාවට මුකුත් කරගන්න විදියක් නැත්තේ ඇයි, ඕකුන් නැත්තන් මෙච්චර ප්‍රශ්න නැ ලෝකේ :angry:
     
    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    පට්ටයි මචං රෙප් ඉවරලු...

    මේ ඇමරිකාවට මුකුත් කරගන්න විදියක් නැත්තේ ඇයි, ඕකුන් නැත්තන් මෙච්චර ප්‍රශ්න නැ ලෝකේ :angry:

    හුකල තියෙයි ඇමරිකාව ඇතුලු බටහිර රටවල්වලට පින් සිද්ද වෙන්න තමයි මෙහෙමවත් ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ නැත්නම් හම්බයෝ අනිත් රටවල් සේරම අල්ලගෙන එහෙම උනානම් අද උඹේ කොනත් නෑ මේක ලියන මගේ කොනත් නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැල්මයිරාව විනාශ කරපු අන්ව නම් හැමනිලා ම යන්න ඕන, අර බාමියන් ප්‍රතිමා විනාස කරපු කාලකන්නි බල්ලන් වගේ ම.....
    මොන තත්ත්වයන් යටතේ වුනත් ඉතිහාසය විනාශ කිරීම පාපතර කාලකන්නි වැඩක්......
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හුකල තියෙයි ඇමරිකාව ඇතුලු බටහිර රටවල්වලට පින් සිද්ද වෙන්න තමයි මෙහෙමවත් ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ නැත්නම් හම්බයෝ අනිත් රටවල් සේරම අල්ලගෙන එහෙම උනානම් අද උඹේ කොනත් නෑ මේක ලියන මගේ කොනත් නෑ.

    ඇමෙරිකාව තමයි බන් ඕකුන්ට ආයුද දීලා, අවුස්සලා ගන්නේ :angry: ඇමෙරිකාව හැම රටේම ප්‍රශ්න වලට හොම්බ දාලා ප්‍රශ්න වැඩි කරලා රට අස්ථාවර කරලා උන්ගේ යටතට ගන්නවා :angry:
     
    Similar threads