පැලියගොඩ-චා-සින්

xperiaL

Member
Mar 19, 2013
141
10
0
පැලියගොඩ-චා-සින්



1465137_573515272729193_1352125918_n.jpg
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    lankawe politicianla hinda thamai policiyath mechchara kicha wela tiyenne..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආසියාවේ ආස්චර්යය කරා යන්න බැරි මේ ව‍ගේ පේමන්ට් කාරයෝ හින්දා තමයි .ඔය කටුනායක පාරේ ආපු විදේශ්‍රිකයෙක් මේ විදියට පාරවල් වල වෙලදාම් කරනවා දැක්කනම් රටටම හොද නෑ.දැන් ලංකාවේ දියුණු වෙලා වෙරලු , අබ අච්චාරැ කන්නේ ගොඩේ බයියෝ ‍එක්කෝ චුයින්ගම් ව්කුනුවනම් තව කමකුත් නෑ .අර විහාර මහා දේවි පාක් එක ලස්සනට හදලා තියෙනවා එවයේ ඉන්නේ හිගන්නෝ. බලන්නකෝ මෙච්චර දියුණු රටේ හිගන්නෝ ඉන්න විදියක් නෑ. ෂුවර් එකටම වෙන රටකින් ආපු එවුන් වගයක් වෙන්න ඔනේ ලංකාවේ නම කැත කරන්න ආපු විදේශ බලවේග තමයි මේව පිටුපස්සේ ඉන්නේ . දැන් නයිටි රේස් එකක් යන්න ලැස්ති කරලා තියෙන්නේ ඔය අස්සේ ඔය වෙරලු කාරයෝ පාරවල් ගානේ ඉන්න ගියාම හරි කරදරේ .අපේ රට ගැන හිතලා මේ ගත්ත උදාර ක්‍රියාමාර්ගයට මගේ ස්තුතිය පැලියගොඩ පොලිස් ස්ථානධිපති ඇතුලු සියලු නිල දරැවන්ට පුද කරනවා . ආස්චර්යය කරා යාමේ පෙර ගමන් කරැවන් විමට පොලිසියද ක්‍රියාකිරිම අ‍ප සැමගේ වාසනාවක් ‍.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Shyt ban. oya waragoda patte ban one welawaka Ganja , kudu hoya gattaki. un kisima awulak nathuwa innawa. (mama danna eun innawa ) Policiyen yanneth naha.

    owa deal karana un alanna policiyen enne naha. ekko kudu gahana ekek dennak dagena gihin elaga dawase fine eka gahala eliyata danawa. ponna police :angry::angry::angry:

    un hayya penanne ahinsakayanta
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පෑලියගොඩ පොලිසියේ ඉන්නේ මහම මහ සත්තු ටිකක්..... නොදෝමකින් ඕකුන්.... :angry: