Zeus said:ඒත්
අපි මේ ගැනම හිත හිත දුක් වෙවි නම් ඉන්න එක හොඳ නෑ
මොකද
මේ බව ලෝකෙටම කියල දුන්න බුදුරජාණන් වහන්සේත් නිතර සිනාමුසු මුහුණින් හිටපු නිසා
මොනා උනත් කතාවනම් තිත්තම අත්තක්

rapa said:එකට කියන්නේ අනවබොධය කියල
"සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් ඇත්තේ විඳවීමට නොව අවබෝධ කිරිමට ය."


Zeus said:හරියටම හරි කොල්ලා
අවබොධ කරගෙන හේතුඵ්ල දහමට අනුව ඊට හේතුවන හේතුව නිරොධනය කිරීම්
නියමයි අයියෙ ඔයාට ගොඩක් පින්
බුදු සරණයි
Keep up ur great and meaninfull jobs![]()
