පැස්ටරීකරණය කරන ලද කිරි බීලා තියනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Pasteurized milk taste eka කොයි වගේද වගේද සින්හලු.
    කීල්ස් එකෙන් 50% ඕෆ් තිබිල එකක් ගත්තා.
    හෙට එක expiration date.
    මේක පට්ට ඇබුල් නේ.
    මේක උත්ත නරක වෙලාද දන්නේ නෑ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පොඩි ඇබුල් සීන් එකක් තියනවා ඕකේ. ඒ උනාට මම නම් taste එකට කැමතී. Cream ගතිය වැඩී. රත්කරලා mocaanna cofee , සීනී දාලා බීල බලන්න
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Pasteurized milk taste eka කොයි වගේද වගේද සින්හලු.
    කීල්ස් එකෙන් 50% ඕෆ් තිබිල එකක් ගත්තා.
    හෙට එක expiration date.
    මේක පට්ට ඇබුල් නේ.
    මේක උත්ත නරක වෙලාද දන්නේ නෑ

    ambul na bn. Oka expire welaa sure
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මේ දවස් වල ගොඩක් ඔෆස් තිබ්බ නේද ෆ්‍රෙශ් මිල්ක් එහෙම , ගනන් වැඩි නිසා කවුරුත් ගත්තෙ නෑ, දැන් සවුත්තු වෙන්න ලග නිසා කුනු කොල්ලෙට දෙනවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
    මේවා දැන් ඉස්සර තරම් කොලිටි නෑ, හබැයි අනික් බ්‍රැන්ඩ් වලට වඩා හයිලන්ඩ් තාම හොදයි
     
    • Like
    Reactions: kasun_kbp

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
    richlife ekak ban

    ambul na bn. Oka expire welaa sure
    eka thama ne. hawasa gihin denna ona
    ------ Post added on Feb 20, 2023 at 2:05 PM
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    richlife ekak ban


    eka thama ne. hawasa gihin denna ona
    ------ Post added on Feb 20, 2023 at 2:05 PM
    රිච්ලයිෆ් වැඩිකල් තියාගන්න බෑ.
    රසම ඩේරි ප්‍රඩක්ට්ස් හදන්නේ රිච් ලයිෆ් ලා.
    චොකලට් ඩ්‍රින්ක් එක පට්ට.
     
    • Like
    Reactions: Winter Soldier

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Pasteurized milk taste eka කොයි වගේද වගේද සින්හලු.
    කීල්ස් එකෙන් 50% ඕෆ් තිබිල එකක් ගත්තා.
    හෙට එක expiration date.
    මේක පට්ට ඇබුල් නේ.
    මේක උත්ත නරක වෙලාද දන්නේ නෑ

    ඇඹුල් නං හොඳ එක මචං
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    මේවත් පැස්ටරයිස් කරලා තමයි තියෙන්නේ.
    50% ඕෆ් දුන්න බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    ඔච්චර අඩුවෙන් දෙන්නේ එක්ස්පයර් වෙන්න ලග නිසා,
    අපරාදේ උබට කීල්ස් එකෙන්ම බඩේ අමාරුවට බොන බෙහෙත් අරන් එන්න තිබ්බේ.


    878dc167-35251-P-1-mr.jpg
    Menna bande
     
    • Love
    Reactions: kasun_kbp