පැහදිලි ව හඩ කවන්න kohomada
මචන්ලා ඔය youtube එකෙ එහෙම තියෙන videos වල කට්ටිය බැක් රවුඩ් එකට හඩ කවලා තියෙනවා නේ.....
එහෙම හඩ කවන්න..වෙනම මයික් තියෙනවා ද දැන් ඔය phone එකකින් එහෙම රෙකොඩ් කරාම සවුන්ඩ් හරි නැහැනෙ වෙනම මයික් තියෙනවා ද මෙවාට
අර youtube වලනම් හොදට පැහදිලි ව හඩ කවලා තියෙනවා
කොහොමද එහෙම කරන්නෙ ...