පැහදිලි ව හඩ කවන්න kohomada

awankawama machan mama oya mics ehema use karala na. eth owa single mic ekak widihata enne nam na. mixer ekenma thamayi denna ona.
light paththu wena eka nam ithin e system ekata hadala thiyana ekak.

umbata hariyatama dana ganna ona nam
http://homerecording.com/bbs/
onna innawa supiri wedakarayo tikak. mamath dannathi ewa me gollangen thamayi ahanne.

onnam mama thread ekakin ahala kiyannam.:)

ado thanx bn site ekata
ela ela
mai puthita jayiyen jayima wiwa
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Machan recording walata mewage gadget ekak use kaloth Noise adu weida

    Zoom_H1_Side.JPG
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    normal lecture ekak meeting ekak record karanna hondayi. professional recording ekak nam oken karanna epa

    මට ඔන කරන්ෙනත් මචං ෙනායිස් නැතිව යූටියුබ් වීඩිෙයා් වලට ඔ්ඩිෙයා් දාගන්න
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    oka nam ganna epa. umbe budget eka keeyada?

    මචං එහෙම ලොකුගානක් වියදම් කරන්න නම් අමාරුයි.මේ ගැජට්එක කොලිටි මදිද බන්.මට ඕඩියෝ බූත් එකක් නෑ.මට ඕන හොද කොලිටි එකට සවුන්ඩ් දාගන්න.මයික් එකක් ගත්ත කියමු ඒත් මොකකින්ද රෙකෝඩ් කරන්නෙ.මට මේකට උදව් කරපන් මචං මේව ගැන එච්චරම දන්නෙ නෑ මම.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900

    ithin ban oya pennapu eka 99 USD. 15k withara wenawa.
    3-4 withara wedida? mics nam godak aduwatamath thiyanawa quality thamayi dannaththe.

    anika kohoma record karath oka poddak clean karanna wenawa software ekakin

    ara issellama ekkenek kiyala thiyanawa wage record karala noise eka ayin karanna ona. godak aya use karanawa Audacity. eka free.

    mehemayi. USB mic ekak nam nikamma computer ekata gahala record karanna puluwan. eth quality eka aduyi tikak. Audio interface ekak haraha dunnoth quality eka hondayi.

    e kiyanne e.g. Audacity install karala e haraha record karanawa.

    namuth USB mic ekak unath pc eke sound card eka anuwa quality wenas wenawa.

    mama kiyannada? issellam mokak hari athata ahuwena ekakin record karala poddak balapanko kohomada kiyala.
     
    රෙකෝඩ් කලා මචං. කොලර් එකට ක්ලිප් කරන මයික් එකක්(රු 950.00,මේකට පොඩි බැටරි කෑල්ලක් දාන්නත් ඕන) අරන් ඒක Audacity හරහා දාල රෙකෝඩ් කලා ඒත් සවුන්ඩ් ක්ලියර් නෑ.උඹ කියපු ගාන අවුලක් නෑ. ඒ ගානට ගන්න පුලුවන් එකක් කියපන්. අර උඹ කියල තියන shot gun mic කීයක් විතර වෙයිද.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    රෙකෝඩ් කලා මචං. කොලර් එකට ක්ලිප් කරන මයික් එකක්(රු 950.00,මේකට පොඩි බැටරි කෑල්ලක් දාන්නත් ඕන) අරන් ඒක Audacity හරහා දාල රෙකෝඩ් කලා ඒත් සවුන්ඩ් ක්ලියර් නෑ.උඹ කියපු ගාන අවුලක් නෑ. ඒ ගානට ගන්න පුලුවන් එකක් කියපන්. අර උඹ කියල තියන shot gun mic කීයක් විතර වෙයිද.

    shot gun mics godak ganan. aduma ewath 100$ withara wenawa mama danna tharamin.
    mama balannam poddak reviews kiyawala monawada market eke thiyana high quality unbranded mics kiyala.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    shot gun mics godak ganan. aduma ewath 100$ withara wenawa mama danna tharamin.
    mama balannam poddak reviews kiyawala monawada market eke thiyana high quality unbranded mics kiyala.

    තෑන්ක්ස් මචං.පොඩ්ඩක් බලල කියපන්.ලොකු උදව්වක්.මේ දවස්වල මේ ගැන හොයන එක තමයි කරන්නෙ.ඕඩියෝ බූත් එකක් නැතිව වැඩේ කරගන්න තියේනම් ගොඩක් හොදයි.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    පලවෙනි එක හොද මයික් එකක් ගන්න. blue කියන්නෙ අඩුගානට තියෙන සුපිරිම කොලිටි usb මයික් එකක්. blue yeti තමයි එයාලගෙ ජනප්‍රියම මයික් එක.
    http://www.bluemic.com/products/yeti/
    හඩ කැව්වට පස්සෙ ගොඩක් අයට කරන්න අමතක වෙන දෙයක් තමයි background noise එක කට් කරන එක. Audicity වගෙ free සොෆ්ටෙයාර් එකක් ඩොව්න්ලොඅඩ් කරන් ඒ වැඩෙත් කරලා බලන්න .

    එළකිරි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙකෝඩ් කලා මචං. කොලර් එකට ක්ලිප් කරන මයික් එකක්(රු 950.00,මේකට පොඩි බැටරි කෑල්ලක් දාන්නත් ඕන) අරන් ඒක Audacity හරහා දාල රෙකෝඩ් කලා ඒත් සවුන්ඩ් ක්ලියර් නෑ.උඹ කියපු ගාන අවුලක් නෑ. ඒ ගානට ගන්න පුලුවන් එකක් කියපන්. අර උඹ කියල තියන shot gun mic කීයක් විතර වෙයිද.
    ewageth sound hodaine bn
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සිංහල යූටියුබ් චැනල් කරන අය ඕඩියෝ රෙකෝඩ් කරන විදිය ටිකක් පැහැදිලි කරනවද.(භාවිතා කරන මයික් වැනි උපකරන,සොෆ්ට්වෙයාර් වගේ දේවල් ගැන)
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පලවෙනි එක හොද මයික් එකක් ගන්න. blue කියන්නෙ අඩුගානට තියෙන සුපිරිම කොලිටි usb මයික් එකක්. blue yeti තමයි එයාලගෙ ජනප්‍රියම මයික් එක.
    http://www.bluemic.com/products/yeti/
    හඩ කැව්වට පස්සෙ ගොඩක් අයට කරන්න අමතක වෙන දෙයක් තමයි background noise එක කට් කරන එක. Audicity වගෙ free සොෆ්ටෙයාර් එකක් ඩොව්න්ලොඅඩ් කරන් ඒ වැඩෙත් කරලා බලන්න .

    saho oyalage udaw nisa elakiriyata enna asayi
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Audiciyy ekata wada mata nam audion eka lesi machan
    Uba kiwa usb mic eka unath atji man hithanne wadeta machan.silent room nattam car ekak use karahan wadeta
    Ara wage software ekak dala clear karapan
    Ona nam effect dapan
    Bari nam ouluwan widihata hadala eeannam ewapan