පැහැදිලිකිරීමක් අවශ්‍යයි.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මං @EdNygma.

    ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.

    මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.

    මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.

    View attachment 206836
    අසනීපකාරයෙක් බං...
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මං @EdNygma.

    ගිය දවස් ටිකට අකවුන්ට් 3ක් හැදුවා. මේ යකා දවසගානේ මං හදන ඒවා මකනවා. මට මේ සිද්ධියට ඇත්තම හේතුව හොයාගන්න ඕන. හරි හේතුවක් කිව්වා නම් පැත්ත පලාතේ එන්නේ නෑ.

    මං GTRZ වයි, මේකේ support මේල් එකයි දාලා මේල් එකකුත් යැව්වා මේකේ ඇත්තම හේතුව හොයාගන්න. ඒවාට රිප්ලයිත් නෑ.

    මලිත්ට ගහද්දි ඇයි මෙච්චර චන්චලා අඩන්නේ කියලා හිතාගන්න බෑ.

    මේ අකවුන්ට් එකවත් ඩිලීට් නොකර තියපං චංචලා නංගි සොරි ස්පෑම් චැක්.

    View attachment 206836
    මං දැක්කා බං ඊයේ හදල තිබ්බ එකත් බෑන් කරලා තියෙනවා. එකපාරක් දැකල දෙවෙනිපාර බලනකොට බඩු මිසින්. මේකටවත් එහෙම නොකර ඉදී කියලා හිතනවා :(💔
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985

    රිලවෙක්ට කඩුවක් ලැබිලා වගේ :baffled:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    රිලවෙක්ට කඩුවක් ලැබිලා වගේ :baffled:
    සිරා කතාව...

    මං දැක්කා බං ඊයේ හදල තිබ්බ එකත් බෑන් කරලා තියෙනවා. එකපාරක් දැකල දෙවෙනිපාර බලනකොට බඩු මිසින්. මේකටවත් එහෙම නොකර ඉදී කියලා හිතනවා :(💔
    රටේ පාලකයො වගේ තමයි ඉතිං... වෙච්ච වැරැද්ද නිවැරදි කරනව වෙනුවට, ගලේ පහරපු බළල වගේ ඒක වහන්න දඟලනව...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    zXG9wJb.png

    Cracking Up Lol GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG