අපේ සෙට් එකට අලුතින් චැට් එකක් දාන්න ත්රේඩ් එකකට බන්...![]()


ඒ ඉතින් බොගේ කාමරේ සුවඳනේ...
![]()

උඹල කැමති රෙද්දෙ නමක් දාගෙන මට ලින්ක් එක පීඑම් කරපියෝ..මම යනවා ගෙදර..

මගේ කාමරේනං තියෙන්නේ අක්කිලගේ පර්ෆියුම් සුවඳ![]()



උඹල කැමති රෙද්දෙ නමක් දාගෙන මට ලින්ක් එක පීඑම් කරපියෝ..මම යනවා ගෙදර..


නලක සොලා 


ඒ කියන්නේ අර කඩේ අක්කා බොට තාමත් අතවර පොජ්ජ මන්දු කරනවාද ?![]()




හැබෑද????මොන අතවරයක්ද යකෝ![]()
මම තාම පොඩි හින්ද අක්කි කෙනෙක් ඇවිත් උදේට මගේ ගේ අස්කරලා දෙනවා![]()

