පැහැදිලි කිරීමයි....

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොන අතවරයක්ද යකෝ :angry::angry::angry:
    මම තාම පොඩි හින්ද අක්කි කෙනෙක් ඇවිත් උදේට මගේ ගේ අස්කරලා දෙනවා :love::cool:

    මොනවා උනත් හොඳ අක්කා නේද බන් උඹට අතවර කරලා:love::love::love: කාමරෙත් අස්කරලා දීලනේ යන්නේ..:P:rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවා උනත් හොඳ අක්කා නේද බන් උඹට අතවර කරලා:love::love::love: කාමරෙත් අස්කරලා දීලනේ යන්නේ..:P:rofl:

    :angry::angry::angry::angry::angry::angry:

    හිටපිය මං ක්‍රිස්ට කියන්නම්:dull:
    උඔ අනාචාර කම් කරනවා කියලා අක්කි කෙනෙක් එක්ක:P

    :sorry: ඒ අක්කි එන්නේ කාමරේ අස්කරන්න යකෝ :sorry:

    කව්ද බන් ඒ මම නොදන්න "කිරිස්:love:" :rolleyes::rolleyes::rolleyes:

    :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි මුගේ අළුත් අක්කි ට්‍රයි එක:rolleyes:
    අර ඌරු කෑල්ල බං;)

    :sorry:
    :angry::angry::angry::angry:

    මට මේ "කිරිස්" කව්ද කියපිය... තොගේ සහෝදරයෙක් වශයෙන් තෝ අතින් අතවරයට පත් උන අහින්සක කෙල්ලෝ:love: ගැන මමත් දැන ගන්න ඕනේ....:angry::angry::angry:

    :sorry: යාලු අක්කි කෙනෙක් යකෝ :sorry:

    ග්ර්ර්ර්ර් :angry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම සෙල්ලම් කරලා එන්නම් ..:D:D:D අපි ඉතින් කෙල්ලෝ :love: නැති නිසා:sorry: තාම පොඩි උන් වගේ තමයි..:cool::cool::cool: ... 23 කියන්නේ සෙල්ලම් වයසනේ...:love::yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම සෙල්ලම් කරලා එන්නම් ..:D:D:D අපි ඉතින් කෙල්ලෝ :love: නැති නිසා:sorry: තාම පොඩි උන් වගේ තමයි..:cool::cool::cool: ... 23 කියන්නේ සෙල්ලම් වයසනේ...:love::yes::yes::yes:

    උඹ ඕන තැනක පල හැබැයි අර අක්කිගෙ කඩේ පැත්තේ ගිහින් අහුවුනොත් හූරල අඬු කඩනවා :frown: උඹට 23ක්ද :eek: මම හිතුවේ පුත්තලන් බූරුවෝ හතර පහකගේ වයස ඇති කියල :rofl: ටටා :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම සෙල්ලම් කරලා එන්නම් ..:D:D:D අපි ඉතින් කෙල්ලෝ :love: නැති නිසා:sorry: තාම පොඩි උන් වගේ තමයි..:cool::cool::cool: ... 23 කියන්නේ සෙල්ලම් වයසනේ...:love::yes::yes::yes:
    පල පල
    අල්ලන සෙල්ලම් කරල වරෙන්:P:P
    හැබැයි අක්කිලව බදාගෙන ගුටි කාලා එහෙම එන්න එපා;)
    බායි