පැහැදිලි කිරීමයි....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයා ටවුමට යනකොට දැකල :rolleyes:
    WTF? අහවල් එකද දැක්කෙ තොගේ??:growl::growl:

    උඔ ඒක කෝමද දන්නේ?:rolleyes:
    උඔ ගියාද කුමාරලගේ ගෙදර?:P

    WTF? අහවල් එකටද මේ වගේ සමනල්ලු අපේ ගෙදර එන්නේ?:growl::growl:

    ඌ කෝල් කොරල කිව්වා :P
    WTF? අහවල් එකටද මම තොපිලට කෝල් කරන්නේ?:growl::growl:

    මොකක්ද කිව්වේ කෝල් කරලා?:rolleyes:
    ඒකියන්නේ උඔ ලග කුමාගේ නම්බර් එකත් තියෙනවා:P:P
    WTF? අහවල් එකටද මම තොපිලට කෝල් කරල කියන්නේ?:growl::growl:

    අලියා මොසියගෙ ගෙවල් පැත්තේ කරගෙනවා දැක්ක කිව්වා :rolleyes:අසල්වැසියොනේ :P

    වැට පැන්නම කුමාරද?:P:P
    රෑට එනවද උඔ හොයන් අඩුවක් එහෙම ඉල්ලගෙන?:rolleyes:
    WTF? අහවල් එකටද මම අඩුවක් හොයන් එන්නෙ? එලුවෙක් හොයන් එන්නෙ නැතුව?:growl::growl:

    :P
    ඔව් ඔව් ඕකගේ චරිතේ හොඳ නෑ :P අපේ ගෙදරත් රෑ දෙගොඩහරියේ ආව ඉස්කුරුප්පුනියක් ඉල්ලගෙන :P මම දොර ඇරියේ නෑ :P
    WTF? අහවල් එකටද මම අඩුවක් හොයන් එන්නෙ? එලුවෙක් හොයන් එන්නෙ නැතුව?තෝ ඇරියෙ නැති වුනාට මම ඇරිය (දොර) :growl::growl:

    ඉස්කුරුප්පුව දුන්නද?
    උඔ දුන්න නේද ජනේලෙන්?:P:P
    දුන්න දුන්න අහවල් එක..

    ඔව් සිලීම අස්සෙන් විසිකරා :sorry:
    කුමා අයියා මුට අතවර කරලා :eek::eek::eek:

    සීලිම අස්සෙන් නෙමෙයි සරම අස්සෙන් වීසි කරා මම..

    කූලට කුමා අයියා සෙට් වෙලා තියෙන්නේ චැට් එකෙන් ලු... ඌට උන කරදරෙන් පස්සෙ තමයි දැන් හැම තිස්සෙම ඕෆ්ලයින් ගිහින් ඉන්නේ...:confused::confused::rofl:

    රැදුනේ නැද්ද සිවිලිමේ?:P

    නැහැ නැහැ. සරමෙ රැදුනෙ නැහැ.. බඩු හිට්ට