පෑංචාගේ_අලුත්_යාලුවා
දවසක් දා පුංචි පෑංචා පාරේ තනියෙන්ම සෙල්ලම් කරගෙන ඉද්දී, පෑංචාට
හම්බ වුනා අලුත් යාලුවෙක්.
පෑංචා මේ යාලුවාව මුලින්ම දකින කොට පොඩි බයක් තිබ්බත්, අපේ පෑංචා ඒ වයසේදි බය කියන්නේ මොනවාද කියලා දෑනන් නොහිතිය ගාණට පොඩි රගපෑමක් කලා.
බලාගෙන යද්දි ඒ අලුත් යාලුවාත් මේ අපේ පෑංචාට ආදරේ කරන්න හිතුවේ පෑංචා ගෑන දුකක් හිතිලා...
අන්තිමේදි දෙන්නාට දෙන්නා නෑතිව ජිවත් වෙන්න බෑරි වුනා..
මේ පුංචි පෑංචා පොඩි වුනාට, අපිටත් මේකෙන් පාඩමක් උගන්වන්න තරම් දක්ෂයෙක් වුනා..
මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ..
අපි කාත් එක්කත් යාලු වෙන්න, ආගම් බේද, ජාති බේද, එයා අපිට ගෑලපෙනවාද නෑද්ද, ඒ යාලුවාගෙන් අපිට ප්රයොජනයක් තියෙනවාද නෑද්ද කියලා බලන්නේ නෑතිව..
හෑමොමත් එක්ක එකසේ ජිවත් වෙන්න කියන එකයි අපේ පෑංචා අපිට කියන්නේ..
මේ ත්රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න..