පෑංචාගේ_අලුත්_යාලුවා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සත්තු සිවුපාවොත් සහජීවනයෙන් කල් ගත කරන ලෝකයේ අපේ මිනිස්සු පිල් බෙදිලා මරා ගන්නවා...

    අනගි පණිවිඩයක්..

    මේක දැකල කියවල විතරක් නිකන් ඉන්නේ නැතිව ක්‍රියාවෙදිත් මේ සමගිය අපි හැමෝම පවත්වා ගන්න උත්සාහ කලොත් අද දවසේ සමාජයේ ගොඩක් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන එක නොඅනුමානයි..

    බොහොම ස්තුතියි ඔබට සටහන පල කලාට.....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice
    rep +
    ස්තුතියි යාලුවා...

    සත්තු සිවුපාවොත් සහජීවනයෙන් කල් ගත කරන ලෝකයේ අපේ මිනිස්සු පිල් බෙදිලා මරා ගන්නවා...

    අනගි පණිවිඩයක්..

    මේක දැකල කියවල විතරක් නිකන් ඉන්නේ නැතිව ක්‍රියාවෙදිත් මේ සමගිය අපි හැමෝම පවත්වා ගන්න උත්සාහ කලොත් අද දවසේ සමාජයේ ගොඩක් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන එක නොඅනුමානයි..

    බොහොම ස්තුතියි ඔබට සටහන පල කලාට.....

    සහොදරයාගේ කතාව සම්පුර්ණ ඈත්ත..

    මේ වගේ සහයොගයෙන් කටයුතු කරනවානම්, ඉතින් "යුද්ධය " කියන වචනයේ අර්ථය අපිට, මේ ජිවත් වෙලා ඉන්න කාලෙදි අමුතුවෙන්, ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නෑ..