පෑඩ් එපා කියලා ජොකත් නැති කරගත්ත එවුන් ....🤣

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    202494061_293644352475320_1523040219615130515_n.jpg
     
    • Haha
    Reactions: shenat and chinmak

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    යට ඇදුම අතවශ්‍ය භාණ්ඩයක් නොවුනෙ කොහොමද බන් @erozan බයියන්ට ලින්ගික අවයව නැද්ද බන් සිරාවටම.
    උන් මේ දවස්වල හෙලුවෙන්නෙ ඉන්නෙ.
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    හත්තික්කෙ අලුත් එකක් ගන්න හිතුව විතරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිටෝටුවෙන් ගොඩ දහයට අරන් ජංගි අරං අඳින මිට්ටෝ තමයි සෑර්ට බොරුවට බනින්නේ🤣🤣

    ටූපකා හරි මේ බනින උන්ට තමුන් අඳින ජොක්කුන්ගේ ෆොටෝ දාලා කමෙන්ට් කරන්න කිව්වොත් බහුතරේ ළිඳේ🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පිටෝටුවෙන් ගොඩ දහයට අරන් ජංගි අරං අඳින මිට්ටෝ තමයි සෑර්ට බොරුවට බනින්නේ🤣🤣

    ටූපකා හරි මේ බනින උන්ට තමුන් අඳින ජොක්කුන්ගේ ෆොටෝ දාලා කමෙන්ට් කරන්න කිව්වොත් බහුතරේ ළිඳේ🤣🤣

    ea4tpo3.png
     
    • Love
    Reactions: waca

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    ජොකෙක් අඳින්නැතුව හරි ඉන්ඩ රටක් තියෙන්නෙ කවුරු නිසාද කියන එක අමතක කරන්ඩ එපා 🙂