පෑඩ් එපා කියලා ජොකත් නැති කරගත්ත එවුන් ....🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    බලන් යද්දි ඔක්කොම වගේ බ්‍රන්ඩඩ් රට ජොක්කු ඇඳලා තියෙන්නේ.
    ලංකාවේ ඒවා ඇන්ඳ එකෙක්වත් හොයාගන්න නැහැ

    මේ කිරිය කියල උබට අමතකද? 🤭
     
    • Haha
    Reactions: Stimulus mind

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Balpanko mokada wenne kiyala, direct imports nawattala chinnu ekka free trade agreement ekak gahagena ganata ungen import karai..
    යුවාන් වලින්ද ?
    දැනට චීනෙට ගෙවන්නේ අපි යුවාන් ද ඩොලර් ද
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    CK,Victoria’s Secret,Gap,la senza වගේ ඒවා MAS ගහනවා,හැබැයි ලංකාවේ මාකට් එකට දාන්නේ නෑ.
    Amanté ලංකාවේ බ්‍රැන්ඩ් එකක්.clubhouse vivadi හොඳයි.
    clubhouse vivadi patta :-)
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ජොක්කු bump
    354B4FA1-9A6B-4EE5-BC6E-FC8BE521527D.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තේරුනේ නෑ. උඹ ජංගි ද අඳින්නේ ? උඹට පෑඩ් ද ඕනේ ? 🤭
    දැන් මුවා වෙන්ඩත් ජංගි නැති වෙනව ඉස්සහට. ගෑනිට කැන්ද කොලේකින් වත් ජංගි මහල දීපන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,602
    6,366
    113
    අදින ජොකාගෙ හිල් ඒත් දෙන්න ලොරි ටොක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,327
    113
    දෙහිවල
    අදින ජොකාගෙ හිල් ඒත් දෙන්න ලොරි ටොක්
    ටහිකේ යකෝ 🤭

    මන් නන් අදින්නෙ 100 ට 3යි කියල පොලේ තියන ඒවා

    එනි වේ, ජොක්කුට් රටින් ගෙනවද බන්
    ගේ ඇතුලෙ වනන්නෙ.. හිල්
     
    • Sad
    Reactions: Solo Rider